බයවී වාහන බාර දෙයි

sw7x

Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය විසින් ළඟ තබාගෙන සිටි බව කියන මුදල් අමාත්‍යාංශය සතු වාහනයක් අද (20) යලිත් අමාත්‍යංශය වෙත බාර දී ඇති බව වාර්තා වෙනවා.

    අමාත්‍යංශය විසින් දින ගණනාවක් පුරා කළ ඉල්ලීම් නොසලකා ශිරන්ති රාජපක්ෂ මහත්මිය සන්තකයේ තබාගෙන සිටි මුදල් අමාත්‍යංශය සතු CAT - 0496 අංක දරන Benzes Jeep රථය අද දින සිය රියදුරා මගින් මුදල් අමාත්‍යාංශය වෙත භාර දී ඇති බවයි කියන්නේ.
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව

    ඇයි මේ හදිසියේ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    නාමල්ට වැටෙන්න තියෙන චන්ද වෙන තැනකට වදීද? නාමල්ට දෙන්න ඉන්න චන්ද කොහොමත් බුද්දිමත් නෑනේ
     
    • Like
    Reactions: Solo Rider and sw7x

    Mr Robot

    Well-known member
  • Oct 26, 2020
    2,374
    3,683
    113
    මොනර තැන්න

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය විසින් ළඟ තබාගෙන සිටි බව කියන මුදල් අමාත්‍යාංශය සතු වාහනයක් අද (20) යලිත් අමාත්‍යංශය වෙත බාර දී ඇති බව වාර්තා වෙනවා.

    අමාත්‍යංශය විසින් දින ගණනාවක් පුරා කළ ඉල්ලීම් නොසලකා ශිරන්ති රාජපක්ෂ මහත්මිය සන්තකයේ තබාගෙන සිටි මුදල් අමාත්‍යංශය සතු CAT - 0496 අංක දරන Benzes Jeep රථය අද දින සිය රියදුරා මගින් මුදල් අමාත්‍යාංශය වෙත භාර දී ඇති බවයි කියන්නේ.

    ලප කොටා ඇවිල්ල මාසෙකට පස්සෙ රන්ජ ඇවිල්ල කියයි . හොරු න අල්ලනෙ නැහැ මල්ලි කියල . හැම එකම සෝඩ බෝතලේ කැඩුව වගේ තමයි ජෙපී චූන් ඉවරයි මුන් ටික ඔක්කම එලියෙ ඉන්න කොට
     
    Similar threads