බයවෙන්න දෙයක් නෑ

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    124976394_1771232489708725_801477280484020102_o.jpg

    එකදිසිත්රික්කෙට එක මුට්ටියගානෙ තියෙනවා. සවුක්‍ය නිර්දෙශ වැඩක් නෑ, අනිල් ජාසිංහ, ජයරුවන් බන්ඩාරවගේ පන්ඩිතයො ඕනත් නෑ
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    nodanna nisa ahanne,
    doctorsla pirith kiyala pirith wathura denawada??
    mama hithuwe hamduruwaru (ehema aya lankawe adui) witharai kiyala??
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    nodanna nisa ahanne,
    doctorsla pirith kiyala pirith wathura denawada??
    mama hithuwe hamduruwaru (ehema aya lankawe adui) witharai kiyala??
    Adui but tikak innawa. Dan oya tissamaharame pradeshiya sabawa karaganna bari una kuhaka lapaya janadipathi karanna hithapu 3% inne. England, France, Belgium, Germany okkoma nayakayo fail habai gewal. Assata wela nikamo wage pinta kana baduhetti bimal tai e ratawal bara denna kiyana un inne 😜😁😜
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    nodanna nisa ahanne,
    doctorsla pirith kiyala pirith wathura denawada??
    mama hithuwe hamduruwaru (ehema aya lankawe adui) witharai kiyala??
    මූ තව මාසෙකින් ඒටිකත් කරයි.
    සවුක්‍ය අංශවල උන් පැත්තකට විසිකරලා බෝධිපූජා පිරිත්වලින් කොරෝනා හොදකරන්න බෑ කියලා කීවෙ
     
    • Haha
    Reactions: SLK_sri

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    පිරිත් කියලා කොරෝනා හොද කරන්න බැහැ ඇත්ත
    පිරිත් කිවා කියලා ලංකාවේ එකෙකුටවත් වැරද්දක් වෙන්නෙත් නැහැ
    RANIL Hamu agamati kama nathi una welawe 2018 araliya gaha mandire pirith kiwwa ethakota oya hamuta pukka dena kuhaka lapakotage ekek kiwwada pirith kiyala wadak naaa kiyala. Unta tiyenne pirith walin hoda weida nadda kiyana eka newe eka karanne hamuda nadda kiyana eke awulak😜😜😜😁😁😜😜
     
    • Haha
    Reactions: Gonawala_GUNE

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    පිරිත් කියලා කොරෝනා හොද කරන්න බැහැ ඇත්ත
    පිරිත් කිවා කියලා ලංකාවේ එකෙකුටවත් වැරද්දක් වෙන්නෙත් නැහැ
    ඔව්
    ඒත් මුං ඒවා පාවිච්චි කරන්නෙ මුංගෙ ගොංකං වැරදි වහගන්න. හොර කට්ටඩියො ,හොර කෙන්දරකාරයො කැරි වැඩ කරලා බුදු බන ඉස්සරහට දාලා වැරදි වහගන්නවා වගේ වැඩක් මුං කරන්නෙත්
     
    • Like
    Reactions: Gonawala_GUNE

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,958
    35,886
    113
    වොන්ඩර් ලැන්ඩ්
    adoo sinhalune WTF ban me

    ara pissu hutta alien pundage wadak da me ?

    ochchara mutti godak ay ? lankawa kiyala liyala thani muttiyak thiyanna barida ?

    natnam earth kiyala liyala ekak thiyanawa

    ehema natnam andromida/galaxy wage ekak liyala tiyenawa lesiyne ban
     
    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    ඔව්
    ඒත් මුං ඒවා පාවිච්චි කරන්නෙ මුංගෙ ගොංකං වැරදි වහගන්න. හොර කට්ටඩියො ,හොර කෙන්දරකාරයො කැරි වැඩ කරලා බුදු බන ඉස්සරහට දාලා වැරදි වහගන්නවා වගේ වැඩක් මුං කරන්නෙත්

    උන් මුන් කියලා වෙනසක් නැහැ කෙල වෙනකොට කාට කාටත් දහම මතක් වෙනවා
     
    • Like
    Reactions: PHBhagya and NRTG

    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,069
    1,390
    113
    Sri Lanka
    පිරිත් කියලා කොරෝනා හොද කරන්න බැහැ ඇත්ත
    පිරිත් කිවා කියලා ලංකාවේ එකෙකුටවත් වැරද්දක් වෙන්නෙත් නැහැ

    Oken wena sethak kiyapangko.
    Nikan kalayai. Mahansiyai. Mudhalui aparade.

    Umbalath thambi wage. Mithya wishwasa
     
    • Dislike
    • Like
    Reactions: erozan and Mohowk

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    adoo sinhalune WTF ban me

    ara pissu hutta alien pundage wadak da me ?

    ochchara mutti godak ay ? lankawa kiyala liyala thani muttiyak thiyanna barida ?

    natnam earth kiyala liyala ekak thiyanawa

    ehema natnam andromida/galaxy wage ekak liyala tiyenawa lesiyne ban
    මේකෙ ඉන්න අයියලටත් ඕවා තේරෙන්නෙ නෑනෙ.
    අර උබ කීවා වගේ ගැලැක්සි කියලා දැම්මනම් ඒලියන්ස්ලත් උදව් කරයි.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Oken wena sethak kiyapangko.
    Nikan kalayai. Mahansiyai. Mudhalui aparade.

    Umbalath thambi wage. Mithya wishwasa

    මේ ඉන්නේ නියම unp jvp උන් ...වටිනවා බ්‍රෝ ඔහොම කරන යන්න