බය්යනි..උබලාට අවස්තාවක්..

Status
Not open for further replies.

ratedGTR

Well-known member
  • Sep 24, 2015
    935
    294
    63
    :DMr.my3 ge puthu helicopter Yana gaman selfiykuth gahala meke daala thibuna..

    e kohe gihinda banzz..:D

    pissuda apey prakramabra rajathumage puthun wahanse ahema yanne nah
    sooi kolu patiya
    chathurika dhonith psd eke defender 5k 6k ekka yanne nah BMW deka thunakin
    photoshop gilmart okkoma
    sarala manussayekta mada gahanna epa :lol: :lol:
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    ටෝයියෝ නෙවෙයි බන් හැම එකාම ෆුල් හොල්මන් මේ වෙන දේවල් වලට ...මට තාමත් මතක් වෙන්නේ දත් දොස්තර රාජිත කිව්වා කවුරු මොනවා කලත් මේ ආණ්ඩුව වෙනස් කරන්න බෑ තව අවු 5 ක් යනකන් කියලා .....චන්දෙ අරගෙන මිනිස්සුන්ට ප්‍රසිද්ධියේ සුහද කොකා පෙන්නන්නේ අන්න එහෙම ...මේ පුත්ලම් බුරුවට කළුතරින් චන්දෙ උන්න එවුන්ට මඩු වලිගෙන් ගහන්න ඕනි බන්

    :yes:
     
    uu kamak nah kiyamu uge ara manda buddhika putha parliment yawapu gampaha buddhimath unp chanda dhayakayonta gahanne moken da :angry::P:no::frown::nerd:
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    uu kamak nah kiyamu uge ara manda buddhika putha parliment yawapu gampaha buddhimath unp chanda dhayakayonta gahanne moken da :angry::P:no::frown::nerd:

    ඌට නම් අහවල් එකෙන් තමයි ගහන්න වෙන්නේ ..ඒ හැකර කටට ....තනිකරම වචාලයා ..තාත්තට වඩා හපන්...
     
    ratedGTR

    Well-known member
  • Sep 24, 2015
    935
    294
    63
    ඌට නම් අහවල් එකෙන් තමයි ගහන්න වෙන්නේ ..ඒ හැකර කටට ....තනිකරම වචාලයා ..තාත්තට වඩා හපන්...

    munta owa kiyanawata wada hodai kata galaka athulla gannawa
    :no:
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    reputation_neg.gif
    බය්යනි..උබලාට අවස්තාවක්.. 01-19-2016 10:41 PM මහින්ද මලා පොන්නි - කුවෙට්
    යකෝ හරක කිව්වට රිදිලා:P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලොල් ඔය එන්නෙ එකා දෙන්න එලියට.:lol::lol::lol::lol:
    ඇ බන් යහපාලනේ සැපද ?
    මම දැක්ක කුරහන් බයිය කියල දාන තියෙනව

    කොහොමද පොලොන්නරුවෙ පබයයි,කුරුදුවත්තෙ කුක්කයි හොදද ???? :P:P

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ලොල් මී වස්සගෙ කුණක් බම්ප් කරල..
    :lol:
    අනාතය පව්

    :(

    උඹලට ඉතින් රජ මගුල් වගේ නේද ලංකාවට කෙලවෙනවා කිව්වොත්? කොටි නැගිටලා කිව්වොත් කොටින්ට වැඩියෙන් සතුටු වෙන්නේ උඹ වගේ ගොබිලෝ තමයි. :rofl::rofl:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    උඹලට ඉතින් රජ මගුල් වගේ නේද ලංකාවට කෙලවෙනවා කිව්වොත්? කොටි නැගිටලා කිව්වොත් කොටින්ට වැඩියෙන් සතුටු වෙන්නේ උඹ වගේ ගොබිලෝ තමයි. :rofl::rofl:

    කෙලෝ ගන්න එපා කියල තමයි එදා ඉදල කිව්වෙ..
    දැන් කෙලෝගෙන ඉවරයි නෙ..

    දැන් අපි ඒ කාලෙ මීහරක් වගේ කෑගහපු ටෝයියෝද මොනුන්ද කියන උන්ව අවුස්සලා පොඩි ආතල් එකක් ගන්නව..
    ඇයි අවුල්ද ?

    :rofl::rofl:
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    උඹලට ඉතින් රජ මගුල් වගේ නේද ලංකාවට කෙලවෙනවා කිව්වොත්? කොටි නැගිටලා කිව්වොත් කොටින්ට වැඩියෙන් සතුටු වෙන්නේ උඹ වගේ ගොබිලෝ තමයි. :rofl::rofl:

    Attatama kiyannam ban taraha wenna epa. Mata mewa dakiddi melo sathutak naa. Patta kenthiyak enne. Chande deepu ewunwa allala dekata nawala arinna hitenawa. :angry::angry::angry:
     
    Status
    Not open for further replies.