lol..මය්ත්රී මහත්තයා කරපු වැඩ වලින් දැන් උබ්ලා හෙලා දකින්නේ..එහෙමත් නැත්තන් උබලා අක්කමති වැඩ කියපල්ලා බලන්න
වැඩක් කරල තියෙන්න එපැයි හෙලා දකින්න
රාජ මාළිගේ ගැරඩියා වගේ...
ජීවිතේ මගේ මම ගෙවනවා ඔහේ...
රජ උනාට පස්සේ තාම වැඩ කරාලා නෑ
කෙරුවත් මම කිසිම දිනක යළි දිනන්නෙ නෑ
මම ආදරේට ඇති කරන්නෙ ටොයියොයි බයියොයි
උන් නොදැක නොබල එක රජයක ඉන්න බෑ අපොයි
මේ හොර මැර යක්කු මාගේ - බය නෑ මට කෙළියි වාගේ
උන්ගෙ නමට නඩු වැටුණොත් - මට විසුමක් නෑ....
රාජ මාළිගේ ගැරඩියා වගේ...
මම යනවා හිටං ඉන්න ටිකේ ලෝකයේ වටේ
මට ප්ලේන් එපා මම යන්නම් බූරුවෙකු පිටේ
රට මගේ පාසැල හිතාලා - විදුහල්පති මම කියාලා
මඩු වලිගෙන් තලලා මිසක් - මම මැරෙන්නෙ නෑ...
රාජ මාළිගේ ගැරඩියා වගේ...
ප.ලි ගීතය උපුටාගත් එකකි

පැටියා;18043908 said:ගොං බයියෝ මැරිච්ච බයියාගෙ මලකඳට පණ දෙන්න දඟලනවා. ගොං බයියෝහ්![]()

කෝ බන් උබ? මේ ඉන්දියන් කාරයෝ ගෙන්නන එක ගැන මොනාහරි කියපන්..![]()
මේ දවස් වල බුකියේ ආතල් ම මෙවුවා එක.............!
ගූගල් බැලුන් වල නැග Free Wi-Fi zone වල ෆුල් ආතල් එකේ පියෑඹීමට සිහින මවමින්, මුහුනු පොතේ පොරවල් වී සිටි යහපාලන ටොයි සෙට් එක "සීපා එපා (ETCA)" යනුවෙන් ලේබල් ගැසූ online petition link ශෙයාර් කරමින් sign කරන ලෙස ඉල්ලා සිටීම ය.

උබලටත් ඉතින් හරි ආතල් නේ..උබලට මොන IT ද ගොබිලෝ...කුබුරු කොටන්න දැන්ම ඉන්දියාවෙන් ගෙන්නන එකක් නැහැ මයේ හිතේ![]()

මූ පිස්සෙක් බන්. එදා ඉඳන් කලේ ආණ්ඩුවට කඩේ ගිය එක. ඉස්සර තිබ්බ ITN එක වගේ.
ඕකට Quote කරන එකත් කාලේ නාස්ති කිරීමක්.
ඌට හුකාගන්ඩ කියල survival plan එක ගහන්න බලමු

lol
මේ දවස් වල බුකියේ ආතල් ම මෙවුවා එක.............!
ගූගල් බැලුන් වල නැග Free Wi-Fi zone වල ෆුල් ආතල් එකේ පියෑඹීමට සිහින මවමින්, මුහුනු පොතේ පොරවල් වී සිටි යහපාලන ටොයි සෙට් එක "සීපා එපා (ETCA)" යනුවෙන් ලේබල් ගැසූ online petition link ශෙයාර් කරමින් sign කරන ලෙස ඉල්ලා සිටීම ය.

We don't have a big share in the world.
මම මේ කතා කරන්නේ ආණ්ඩුව පැත්තෙන් නොවෙයි මචන්.
මුලින්ම කියන්න ඕනේ මචන් ලෝකේ අනෙක් රටවල් එක්ක සංසන්දනය කිරීමේදී තොරතුරු තාක්ෂණය පැත්තෙන් අපි හරිම ප්රථමික අවධියක ඉන්නේ. ලංකාවේ තොරතුරු තාක්ෂණ සේවා සපයා ආයතන තියෙන්නේ ඉතාමත් අතලොස්සයි. මම මෙතනින් අදහස් කරන්නේ විදේශීය රටවලට සේවය කරන සමාගම්. ඒවගේම දැනට මෙමගින් විදේශ විනිමය ලංකාවට ලැබෙන්නේ හරිම අවප්රමනයක්. ලංකාවේ ඉතාමත් හොඳ වුර්තිකයෝ ඉන්නේ ඉතාමත් සීමිත පිරිසක්. අපිට හොද වැඩකාරයෝ නැතුව ලෝක වෙළඳපොළට අනුගත වෙන්න බැහැ. නමුත් ඉන්දියාව අපිට වඩා ඉහල මට්ටමක ඉන්නවා. දක්ෂයින් විශාල පිරිසක් ඉන්නවා.
එක නිසා ඉන්දියන් තොරතුරු තාක්ෂණ ශිල්පින් ලංකාවට පැමිණියහොත් විශාල වශයෙන් පිටරටවල මුදුකාංග සමාගම් ලංකාවේ ආයෝජනය කරයි. මම හරියටම දන්නේ නැහැ වත්මන් ආණ්ඩුවේ මේ සම්බන්ධයෙන් දක්වන ප්රතිපත්තිය මොකක් ද කියල.
මේකයි කෙටියෙන්ම කියනවනම් දක්ෂයින්ට කවදාවත් බාධාවක් නැහැ. ඔය කෑගහන්නේ දක්ෂතාවයෙන් අඩු පිරිස්. ඔබ දක්ෂනම් ඔබට ලෝකේ ඕනෑම තැනක වැඩ කරන්න පුළුවන් වගේම සහ හොඳ ඉහල වැටුපක් ලැබේවි. එකට ඉන්දියන්ද ශ්රී ලන්කන් ද කියන එක අදාළ නැහැ.
Primary level ekaka thiyena nisa wenna athi ne British stock market eke system eka lankawe company ekak karanne?
E hinda wenna athi neda Ebay wage dawasakata $ million ganak transactions wena company ekaka middleware eka Sri Lankan company ekakin karanne?
E hinda wenna athi neda Saudi wala government eke centralized system eka Sri Lankan company ekakin karanne?
machan. uba danna dewal athi. eth ehema kiyala hama deyak ganama dannawa kiyala hithanna epa.
ගොන් බය්යෝ... බෙල්ල නැතත් කද පයිටා කියල කුරහන් බය්යා ඕනයි කියල කෑගහන්නේ. පට්ටම ආතල්...උන් හිතනවා ඇති අපි ඒවා කියවනවා කියලා!
කියවලා අපිට රිදෙනවා ඇති කියලා..
මම ඔය දැක්ක ගමන් කියවෙන එකක් ඇරෙන්න ඔය එකක් වත් කියවන්නේවත් නෑ!
මොකද සාමාන්යෙන් මගේ රේප් කොටුව ඔහොම තමා !
බයියෝ අවුස්සන එක අදටත් ආතල් මට නං!![]()

රාජ මාළිගේ ගැරඩියා වගේ...
ජීවිතේ මගේ මම ගෙවනවා ඔහේ...
රජ උනාට පස්සේ තාම වැඩ කරාලා නෑ
කෙරුවත් මම කිසිම දිනක යළි දිනන්නෙ නෑ
මම ආදරේට ඇති කරන්නෙ ටොයියොයි බයියොයි
උන් නොදැක නොබල එක රජයක ඉන්න බෑ අපොයි
මේ හොර මැර යක්කු මාගේ - බය නෑ මට කෙළියි වාගේ
උන්ගෙ නමට නඩු වැටුණොත් - මට විසුමක් නෑ....
රාජ මාළිගේ ගැරඩියා වගේ...
මම යනවා හිටං ඉන්න ටිකේ ලෝකයේ වටේ
මට ප්ලේන් එපා මම යන්නම් බූරුවෙකු පිටේ
රට මගේ පාසැල හිතාලා - විදුහල්පති මම කියාලා
මඩු වලිගෙන් තලලා මිසක් - මම මැරෙන්නෙ නෑ...
රාජ මාළිගේ ගැරඩියා වගේ...
මය්ත්රී මහත්තයා මය්ත්රී මහත්තයා මය්ත්රී මහත්තයා මය්ත්රී මහත්තයා මය්ත්රී මහත්තයා මය්ත්රී මහත්තයා මය්ත්රී මහත්තයා මය්ත්රී මහත්තයා මය්ත්රී මහත්තයා මය්ත්රී මහත්තයා මය්ත්රී මහත්තයා මය්ත්රී මහත්තයා

හිටන්.We don't have a big share in the world.
මම මේ කතා කරන්නේ ආණ්ඩුව පැත්තෙන් නොවෙයි මචන්.
මුලින්ම කියන්න ඕනේ මචන් ලෝකේ අනෙක් රටවල් එක්ක සංසන්දනය කිරීමේදී තොරතුරු තාක්ෂණය පැත්තෙන් අපි හරිම ප්රථමික අවධියක ඉන්නේ. ලංකාවේ තොරතුරු තාක්ෂණ සේවා සපයා ආයතන තියෙන්නේ ඉතාමත් අතලොස්සයි. මම මෙතනින් අදහස් කරන්නේ විදේශීය රටවලට සේවය කරන සමාගම්. ඒවගේම දැනට මෙමගින් විදේශ විනිමය ලංකාවට ලැබෙන්නේ හරිම අවප්රමනයක්. ලංකාවේ ඉතාමත් හොඳ වුර්තිකයෝ ඉන්නේ ඉතාමත් සීමිත පිරිසක්. අපිට හොද වැඩකාරයෝ නැතුව ලෝක වෙළඳපොළට අනුගත වෙන්න බැහැ. නමුත් ඉන්දියාව අපිට වඩා ඉහල මට්ටමක ඉන්නවා. දක්ෂයින් විශාල පිරිසක් ඉන්නවා.
එක නිසා ඉන්දියන් තොරතුරු තාක්ෂණ ශිල්පින් ලංකාවට පැමිණියහොත් විශාල වශයෙන් පිටරටවල මුදුකාංග සමාගම් ලංකාවේ ආයෝජනය කරයි. මම හරියටම දන්නේ නැහැ වත්මන් ආණ්ඩුවේ මේ සම්බන්ධයෙන් දක්වන ප්රතිපත්තිය මොකක් ද කියල.
මේකයි කෙටියෙන්ම කියනවනම් දක්ෂයින්ට කවදාවත් බාධාවක් නැහැ. ඔය කෑගහන්නේ දක්ෂතාවයෙන් අඩු පිරිස්. ඔබ දක්ෂනම් ඔබට ලෝකේ ඕනෑම තැනක වැඩ කරන්න පුළුවන් වගේම සහ හොඳ ඉහල වැටුපක් ලැබේවි. එකට ඉන්දියන්ද ශ්රී ලන්කන් ද කියන එක අදාළ නැහැ.
විදේශිය IT project එකක් කරන්නේ ලක්ෂ 50කට 60කට වගේ නෙමෙයි.. රුපියල් කෝටි ගානකට..
ඒ වගේ projects කියක් නම් finalize කරනවාද මාසෙකට