බය්යනි..උබලාට අවස්තාවක්..

Status
Not open for further replies.

lkzombie

Well-known member
  • Feb 24, 2013
    2,600
    1,121
    113
    ලොල් පරණ පෝස්ට් එකක් නේ? මේ දවස්වල ටොයියෙ කොහෙද බංග බේතකට එකෙක් හොයාගන්න නෑ
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    මය්ත්‍රී මහත්තයා කරපු වැඩ වලින් දැන් උබ්ලා හෙලා දකින්නේ..එහෙමත් නැත්තන් උබලා අක්කමති වැඩ කියපල්ලා බලන්න

    වැඩක් කරල තියෙන්න එපැයි හෙලා දකින්න :angry::angry::angry:

    රාජ මාළිගේ ගැරඩියා වගේ...
    ජීවිතේ මගේ මම ගෙවනවා ඔහේ...
    රජ උනාට පස්සේ තාම වැඩ කරාලා නෑ
    කෙරුවත් මම කිසිම දිනක යළි දිනන්නෙ නෑ

    මම ආදරේට ඇති කරන්නෙ ටොයියොයි බයියොයි
    උන් නොදැක නොබල එක රජයක ඉන්න බෑ අපොයි
    මේ හොර මැර යක්කු මාගේ - බය නෑ මට කෙළියි වාගේ
    උන්ගෙ නමට නඩු වැටුණොත් - මට විසුමක් නෑ....

    රාජ මාළිගේ ගැරඩියා වගේ...

    මම යනවා හිටං ඉන්න ටිකේ ලෝකයේ වටේ
    මට ප්ලේන් එපා මම යන්නම් බූරුවෙකු පිටේ
    රට මගේ පාසැල හිතාලා - විදුහල්පති මම කියාලා
    මඩු වලිගෙන් තලලා මිසක් - මම මැරෙන්නෙ නෑ...

    රාජ මාළිගේ ගැරඩියා වගේ...

    ප.ලි ගීතය උපුටාගත් එකකි
    lol..:lol:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    පැටියා;18043908 said:
    ගොං බයියෝ මැරිච්ච බයියාගෙ මලකඳට පණ දෙන්න දඟලනවා. ගොං බයියෝහ් :rofl:

    කෝ බන් උබ? මේ ඉන්දියන් කාරයෝ ගෙන්නන එක ගැන මොනාහරි කියපන්..:(
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,586
    113
    පොන්සි ආණ්ඩුව
    කෝ බන් උබ? මේ ඉන්දියන් කාරයෝ ගෙන්නන එක ගැන මොනාහරි කියපන්..:(

    මේ දවස් වල බුකියේ ආතල් ම මෙවුවා එක.............!

    ගූගල් බැලුන් වල නැග Free Wi-Fi zone වල ෆුල් ආතල් එකේ පියෑඹීමට සිහින මවමින්, මුහුනු පොතේ පොරවල් වී සිටි යහපාලන ටොයි සෙට් එක "සීපා එපා (ETCA)" යනුවෙන් ලේබල් ගැසූ online petition link ශෙයාර් කරමින් sign කරන ලෙස ඉල්ලා සිටීම ය.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ

    මේ දවස් වල බුකියේ ආතල් ම මෙවුවා එක.............!

    ගූගල් බැලුන් වල නැග Free Wi-Fi zone වල ෆුල් ආතල් එකේ පියෑඹීමට සිහින මවමින්, මුහුනු පොතේ පොරවල් වී සිටි යහපාලන ටොයි සෙට් එක "සීපා එපා (ETCA)" යනුවෙන් ලේබල් ගැසූ online petition link ශෙයාර් කරමින් sign කරන ලෙස ඉල්ලා සිටීම ය.

    උබලටත් ඉතින් හරි ආතල් නේ..උබලට මොන IT ද ගොබිලෝ...කුබුරු කොටන්න දැන්ම ඉන්දියාවෙන් ගෙන්නන එකක් නැහැ මයේ හිතේ :lol:
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,778
    3,773
    113
    මාතර - මාලෙබ් - melbourne
    මූ පිස්සෙක් බන්. එදා ඉඳන් කලේ ආණ්ඩුවට කඩේ ගිය එක. ඉස්සර තිබ්බ ITN එක වගේ.
    ඕකට Quote කරන එකත් කාලේ නාස්ති කිරීමක්.
    ඌට හුකාගන්ඩ කියල survival plan එක ගහන්න බලමු

    lel mokadda dan survival siddiya
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    රාජ මාළිගේ ගැරඩියා වගේ...
    ජීවිතේ මගේ මම ගෙවනවා ඔහේ...
    රජ උනාට පස්සේ තාම වැඩ කරාලා නෑ
    කෙරුවත් මම කිසිම දිනක යළි දිනන්නෙ නෑ

    මම ආදරේට ඇති කරන්නෙ ටොයියොයි බයියොයි
    උන් නොදැක නොබල එක රජයක ඉන්න බෑ අපොයි
    මේ හොර මැර යක්කු මාගේ - බය නෑ මට කෙළියි වාගේ
    උන්ගෙ නමට නඩු වැටුණොත් - මට විසුමක් නෑ....

    රාජ මාළිගේ ගැරඩියා වගේ...

    මම යනවා හිටං ඉන්න ටිකේ ලෝකයේ වටේ
    මට ප්ලේන් එපා මම යන්නම් බූරුවෙකු පිටේ
    රට මගේ පාසැල හිතාලා - විදුහල්පති මම කියාලා
    මඩු වලිගෙන් තලලා මිසක් - මම මැරෙන්නෙ නෑ...

    රාජ මාළිගේ ගැරඩියා වගේ...​

    මය්ත්‍රී මහත්තයා මය්ත්‍රී මහත්තයා මය්ත්‍රී මහත්තයා මය්ත්‍රී මහත්තයා මය්ත්‍රී මහත්තයා මය්ත්‍රී මහත්තයා මය්ත්‍රී මහත්තයා මය්ත්‍රී මහත්තයා මය්ත්‍රී මහත්තයා මය්ත්‍රී මහත්තයා මය්ත්‍රී මහත්තයා මය්ත්‍රී මහත්තයා

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0

    මේ දවස් වල බුකියේ ආතල් ම මෙවුවා එක.............!

    ගූගල් බැලුන් වල නැග Free Wi-Fi zone වල ෆුල් ආතල් එකේ පියෑඹීමට සිහින මවමින්, මුහුනු පොතේ පොරවල් වී සිටි යහපාලන ටොයි සෙට් එක "සීපා එපා (ETCA)" යනුවෙන් ලේබල් ගැසූ online petition link ශෙයාර් කරමින් sign කරන ලෙස ඉල්ලා සිටීම ය.
    lol:lol::lol:
     
    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    We don't have a big share in the world.

    මම මේ කතා කරන්නේ ආණ්ඩුව පැත්තෙන් නොවෙයි මචන්.

    මුලින්ම කියන්න ඕනේ මචන් ලෝකේ අනෙක් රටවල් එක්ක සංසන්දනය කිරීමේදී තොරතුරු තාක්ෂණය පැත්තෙන් අපි හරිම ප්‍රථමික අවධියක ඉන්නේ. ලංකාවේ තොරතුරු තාක්ෂණ සේවා සපයා ආයතන තියෙන්නේ ඉතාමත් අතලොස්සයි. මම මෙතනින් අදහස් කරන්නේ විදේශීය රටවලට සේවය කරන සමාගම්. ඒවගේම දැනට මෙමගින් විදේශ විනිමය ලංකාවට ලැබෙන්නේ හරිම අවප්‍රමනයක්. ලංකාවේ ඉතාමත් හොඳ වුර්තිකයෝ ඉන්නේ ඉතාමත් සීමිත පිරිසක්. අපිට හොද වැඩකාරයෝ නැතුව ලෝක වෙළඳපොළට අනුගත වෙන්න බැහැ. නමුත් ඉන්දියාව අපිට වඩා ඉහල මට්ටමක ඉන්නවා. දක්ෂයින් විශාල පිරිසක් ඉන්නවා.

    එක නිසා ඉන්දියන් තොරතුරු තාක්ෂණ ශිල්පින් ලංකාවට පැමිණියහොත් විශාල වශයෙන් පිටරටවල මුදුකාංග සමාගම් ලංකාවේ ආයෝජනය කරයි. මම හරියටම දන්නේ නැහැ වත්මන් ආණ්ඩුවේ මේ සම්බන්ධයෙන් දක්වන ප්‍රතිපත්තිය මොකක් ද කියල.

    මේකයි කෙටියෙන්ම කියනවනම් දක්ෂයින්ට කවදාවත් බාධාවක් නැහැ. ඔය කෑගහන්නේ දක්ෂතාවයෙන් අඩු පිරිස්. ඔබ දක්ෂනම් ඔබට ලෝකේ ඕනෑම තැනක වැඩ කරන්න පුළුවන් වගේම සහ හොඳ ඉහල වැටුපක් ලැබේවි. එකට ඉන්දියන්ද ශ්‍රී ලන්කන් ද කියන එක අදාළ නැහැ.

    Primary level ekaka thiyena nisa wenna athi ne British stock market eke system eka lankawe company ekak karanne?

    E hinda wenna athi neda Ebay wage dawasakata $ million ganak transactions wena company ekaka middleware eka Sri Lankan company ekakin karanne?

    E hinda wenna athi neda Saudi wala government eke centralized system eka Sri Lankan company ekakin karanne?

    machan. uba danna dewal athi. eth ehema kiyala hama deyak ganama dannawa kiyala hithanna epa.
     
    • Like
    Reactions: චගු

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    Primary level ekaka thiyena nisa wenna athi ne British stock market eke system eka lankawe company ekak karanne?

    E hinda wenna athi neda Ebay wage dawasakata $ million ganak transactions wena company ekaka middleware eka Sri Lankan company ekakin karanne?

    E hinda wenna athi neda Saudi wala government eke centralized system eka Sri Lankan company ekakin karanne?

    machan. uba danna dewal athi. eth ehema kiyala hama deyak ganama dannawa kiyala hithanna epa.

    මචන් මට ඔය සිංග්ලිෂ් කියවන්න ගියාම එපා වෙනවා. එක්කෝ සුද්ද සිංහල අකුරු සහිතව දාපන්. නැතිනම් ඉංග්‍රීසියෙන් ටයිප් කරපන්.
     
    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    උන් හිතනවා ඇති අපි ඒවා කියවනවා කියලා! :D
    කියවලා අපිට රිදෙනවා ඇති කියලා.. :rofl:
    මම ඔය දැක්ක ගමන් කියවෙන එකක් ඇරෙන්න ඔය එකක් වත් කියවන්නේවත් නෑ! :lol:
    මොකද සාමාන්යෙන් මගේ රේප් කොටුව ඔහොම තමා !

    බයියෝ අවුස්සන එක අදටත් ආතල් මට නං! :rofl::rofl:
    ගොන් බය්යෝ... බෙල්ල නැතත් කද පයිටා කියල කුරහන් බය්යා ඕනයි කියල කෑගහන්නේ. පට්ටම ආතල්... :lol: :rofl: :lol:
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    රාජ මාළිගේ ගැරඩියා වගේ...
    ජීවිතේ මගේ මම ගෙවනවා ඔහේ...
    රජ උනාට පස්සේ තාම වැඩ කරාලා නෑ
    කෙරුවත් මම කිසිම දිනක යළි දිනන්නෙ නෑ

    මම ආදරේට ඇති කරන්නෙ ටොයියොයි බයියොයි
    උන් නොදැක නොබල එක රජයක ඉන්න බෑ අපොයි
    මේ හොර මැර යක්කු මාගේ - බය නෑ මට කෙළියි වාගේ
    උන්ගෙ නමට නඩු වැටුණොත් - මට විසුමක් නෑ....

    රාජ මාළිගේ ගැරඩියා වගේ...

    මම යනවා හිටං ඉන්න ටිකේ ලෝකයේ වටේ
    මට ප්ලේන් එපා මම යන්නම් බූරුවෙකු පිටේ
    රට මගේ පාසැල හිතාලා - විදුහල්පති මම කියාලා
    මඩු වලිගෙන් තලලා මිසක් - මම මැරෙන්නෙ නෑ...

    රාජ මාළිගේ ගැරඩියා වගේ...​

    මය්ත්‍රී මහත්තයා මය්ත්‍රී මහත්තයා මය්ත්‍රී මහත්තයා මය්ත්‍රී මහත්තයා මය්ත්‍රී මහත්තයා මය්ත්‍රී මහත්තයා මය්ත්‍රී මහත්තයා මය්ත්‍රී මහත්තයා මය්ත්‍රී මහත්තයා මය්ත්‍රී මහත්තයා මය්ත්‍රී මහත්තයා මය්ත්‍රී මහත්තයා

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    :lol::lol::rofl::rofl: හිටන්.
     
    nfs

    Well-known member
  • Mar 29, 2009
    1,638
    76
    48
    ඇයි එන්නද??
    We don't have a big share in the world.

    මම මේ කතා කරන්නේ ආණ්ඩුව පැත්තෙන් නොවෙයි මචන්.

    මුලින්ම කියන්න ඕනේ මචන් ලෝකේ අනෙක් රටවල් එක්ක සංසන්දනය කිරීමේදී තොරතුරු තාක්ෂණය පැත්තෙන් අපි හරිම ප්‍රථමික අවධියක ඉන්නේ. ලංකාවේ තොරතුරු තාක්ෂණ සේවා සපයා ආයතන තියෙන්නේ ඉතාමත් අතලොස්සයි. මම මෙතනින් අදහස් කරන්නේ විදේශීය රටවලට සේවය කරන සමාගම්. ඒවගේම දැනට මෙමගින් විදේශ විනිමය ලංකාවට ලැබෙන්නේ හරිම අවප්‍රමනයක්. ලංකාවේ ඉතාමත් හොඳ වුර්තිකයෝ ඉන්නේ ඉතාමත් සීමිත පිරිසක්. අපිට හොද වැඩකාරයෝ නැතුව ලෝක වෙළඳපොළට අනුගත වෙන්න බැහැ. නමුත් ඉන්දියාව අපිට වඩා ඉහල මට්ටමක ඉන්නවා. දක්ෂයින් විශාල පිරිසක් ඉන්නවා.

    එක නිසා ඉන්දියන් තොරතුරු තාක්ෂණ ශිල්පින් ලංකාවට පැමිණියහොත් විශාල වශයෙන් පිටරටවල මුදුකාංග සමාගම් ලංකාවේ ආයෝජනය කරයි. මම හරියටම දන්නේ නැහැ වත්මන් ආණ්ඩුවේ මේ සම්බන්ධයෙන් දක්වන ප්‍රතිපත්තිය මොකක් ද කියල.

    මේකයි කෙටියෙන්ම කියනවනම් දක්ෂයින්ට කවදාවත් බාධාවක් නැහැ. ඔය කෑගහන්නේ දක්ෂතාවයෙන් අඩු පිරිස්. ඔබ දක්ෂනම් ඔබට ලෝකේ ඕනෑම තැනක වැඩ කරන්න පුළුවන් වගේම සහ හොඳ ඉහල වැටුපක් ලැබේවි. එකට ඉන්දියන්ද ශ්‍රී ලන්කන් ද කියන එක අදාළ නැහැ.

    1. ලෝකේ අනෙක් රටවල් එක්ක සංසන්දනය කිරීමේදී තොරතුරු තාක්ෂණය පැත්තෙන් අපි හරිම ප්‍රථමික අවධියක ඉන්නේ - පිස්සුද බන් උබට? උබ ආණ්ඩුවේ රස්සාවක්ද කරන්නේ? අණ්ඩුවේ ඒවාත් දැන් වේගයෙන් තො.ත පිහිට ලබා ගන්න යන ගමන් ඉන්නේ. පෞද්ගලික අංශය නම් උපරිම ඵල නෙලා ගන්නවා. ලංකාවේ නිශ්පාදනය වෙන දේවල් world class software. ලෝකේ ප්‍රධානතම සමාගම් ලංකාවේ කොල්ලන්ගේ අතින් නිපදවුන software use කරනවා. උදාහරණයක ලෙස WSO2 Enterprise Service Bus බෝයින් ගුවන් යානා නිෂ්පාදන සමාගම ඇතුලු ලෝකයේ අති නව්න තාක්ෂනික සමාගම් භාවිතා කරනවා. MIT එකේ හදන software london stock exchange එකේ භාවිතා කරනවා. තව උදාහරන නම් තියෙනවා ඇති තරම් කියන්න..

    2. ලංකාවේ තොරතුරු තාක්ෂණ සේවා සපයා ආයතන තියෙන්නේ ඉතාමත් අතලොස්සයි - ඒ කතාව වැරදි. අලුතෙන් තොරතුරු තාක්ෂනික පැත්තෙන් දෙස් විදෙස් ආයෝජන එන්න එන්නම වැඩි වෙනවා. ඉන්දියාවට සාපේක්ෂව ලංකාවේ ඒ වේගේ දැනටමත් වැඩි. ඉන්දියාවේ දැම්මත් දාන්නේ තෝසේට ප්ලේනටියටත් වැඩ කරන උන් ඉන්නවා ඒ නාසා උන්ට පොඩි non-critical projects වගේ දෙන්න. මොකද ඉන්දියන් කොලිටිය පට්ට චාටර් කියලා මේ ලෝකේ හැම එකාම දන්නවා

    3.
    දැනට මෙමගින් විදේශ විනිමය ලංකාවට ලැබෙන්නේ හරිම අවප්‍රමනයක් - කණගාටුයි යාලුවා ඔබ IT field එක කිසිම දැනීමක් නැති කෙනෙක් වගෙයි. :no: විදේශිය IT project එකක් කරන්නේ ලක්ෂ 50කට 60කට වගේ නෙමෙයි.. රුපියල් කෝටි ගානකට.. :rolleyes: ඒ වගේ projects කියක් නම් finalize කරනවාද මාසෙකට

    කෑගහන්නේ අදක්ෂ පිරිස් නෙමෙයි. IT කරන උන්ට රට යන්න නම් අමාරු නෑ. ඒත් ගොඩක් උන් ලංකාවේ ඉන්නේ උනට පෞද්ගලික හේතූ ගොඩක් තියෙන නිසා රට දාලා යන්න බැරිකමට.

    අපේ රටට ඉන්දියන් කාරයෝ ගෙනාවොත් වෙන හානිය මේකයි, ඒ රට නොයන පිරිිසට ගෙනව වැටුපෙන් 1/4 දීලා ඉන්දියන් කාරයොන්ව ගන්න පුලුවන් කම තියෙද්දි කොම්පැනිකාරයෝ අපේ කොල්ලන්ට වැඩි පඩි දීලා තියාගනීද? එක්කෝ අපිටත් වෙන්නේ ඉන්දියන් කාරයොන්ගේ චපාති රේට් එකට ගාන අඩු කරන්න. දැනටමත් ලංකාවේ කැම්පස් අවුට් වෙලා එන බහුතරයක් IT Field එකේ සැලරි ගැන දන්නේ නැතුව අඩු ගනන් සැලරි ඉල්ලා IT වල සැලරි කාබාසිනියා කරගෙන තියෙන කාලෙක ඉන්දියන් උන් ආවොත් ඒකම වෙන විදිහකියන් IT කරන උන්ට සිද්ධවෙනවා.

    මේක ඉන්දියාවේ උගුලක් උන්ගේ විරුකියාව අඩු කරන්න. අන්තිමට කියන්නම් අමතක කරන්න එපා ලබ්බට තිබ්බ අත පුහුලටත් තියනවා කියලා...

    රෙප් කපන්න එපා කුකුලනේ පොඩ්ඩයි තියෙන්නේ... :no: :no:

    Last edited:
    Status
    Not open for further replies.