බය්යො හරි අමුතුයි

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    අර බැසිලව ගේන්න මුලු ව්‍යවස්ථාවම වෙනස් කරද්දී කට පුප වහගෙන ඉදලා, තව ඒක වෙනස් කරන්න ඡන්දෙත් දීලා දැන් බබාලා වගේ බනිනව සේරම නිකන් බැසිල කරන්නේ වගේ

    ඔය 69 ලස්සෙම දැනගෙන හිටියනෙ බං 2009 -2015 වෙච්චි දේවල් ම අයිත් වෙනවා කියලා.

    කලිනුත් මැති අමතිවරු බසිල් ට නාමල් ට කොන්ද නමාගෙන පුප දීගන නේ හිටියේ

    කොහොමත් උන් ඔය විදියට කැමති මන් හිතන්නේ ..
    මේ පොඩි නාට්ටියක් යන්නෙ ඡන්දෙ එනකන්
     
    portable

    Well-known member
  • Sep 26, 2016
    238
    270
    63

    උන් දැන් බබාල
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    අර බැසිලව ගේන්න මුලු ව්‍යවස්ථාවම වෙනස් කරද්දී කට පුප වහගෙන ඉදලා, තව ඒක වෙනස් කරන්න ඡන්දෙත් දීලා දැන් බබාලා වගේ බනිනව සේරම නිකන් බැසිල කරන්නේ වගේ

    ඔය 69 ලස්සෙම දැනගෙන හිටියනෙ බං 2009 -2015 වෙච්චි දේවල් ම අයිත් වෙනවා කියලා.

    කලිනුත් මැති අමතිවරු බසිල් ට නාමල් ට කොන්ද නමාගෙන පුප දීගන නේ හිටියේ

    කොහොමත් උන් ඔය විදියට කැමති මන් හිතන්නේ ..
    මේ පොඩි නාට්ටියක් යන්නෙ ඡන්දෙ එනකන්
    අනිවාර්යෙන්ම..
    පේන්නෙ නැද්ද අර @nicjosh83 කියලා පොන්සියෙක් ඉන්නෙ..
    බොරැවට බැසිලට බනිනවා අනිත් රාජපක්ෂලා සුදනො කරලා.
     
    • Like
    Reactions: sudu1234

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    ශ්‍රි ලන්කා නිදහස් පක්සෙ හදල මෙ රටෙ ගොන්නු අන්දලා චන්දෙ ගත්තෙ උන් හරක් නිසා
    එකට චන්දෙ දෙන උනට රටෙන් වැඩක් නෑ,
    උන්ට ඔන හාමුදුරුවන්ට වදින්න
    ටයි කොට් දාලා - ඉන්ග්ලිශ් කතා කරන දෙසපාලුවනට - උගත් අල්ලපු ගෙදර යු එන් පි මිනිහාට කෙල වෙනවා බලන්න,
    උන්ගෙ හිතෙ තියෙනවා පුදුම බයක් සුධ්ඩො ඇවිල්ලා ආපහු ලන්කාව අල්ලන් උන්ටෙ ඉන්ග්‍රීස් කතා කරන්න වෙයි කියලා, චීන්නු ඉන්ඩියන් කාරෙයො රටම අල්ල ගත්තාත් උන්ට අදාල නෑ,, සුද්දා විතරයි උන්ට අවුල, සුද්දාටත් වඩා ඉන්ග්‍රීසි,,,

    බඩගින්නෙ මලත් උනට ඔන ඔය ටික,,, එවගෙම උන් හරි සිම්පල්,, මොනවා හරි බඩට දාන් නිදගත්තානම් එ ඇති - උනට වැඩක් නෑ අනාගතෙ - උන්ගෙ සල්ලි කාරෙයන්ට උනත් අවුරුදු 10ක ප්ලැන් එකක් නෑ, මතක නෙ බැසිල් කිව්වා - වැඩිය ඉස්සරහ ගැන හිතන්න එපා කියලා,, අන්න එකයි,,
    නයට ගත්තා - කැවා බිවා - ආතල් එකෙ හිටියා,,, ගෙවන්න-- ආ පසෙසෙ බැරියා
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    හිත රිදුන බයියෝ කොටසක් ඉන්නවා.. උන්ගේ තියෙනවා අහිංසක හීනයක් පොඩ්ඩක් තරවටු කරලා ආණ්ඩුව හදාගන්න පුළුවන් කියල.. ඒ හීනෙට අරුතක් දෙන්න තමයි ලේමන්පප් විමලේ මහන්සි ගන්නේ.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,231
    113
    Gotland
    වහල් බයියෝ මිනීමරු ගෝතයාව දිෆෙන්ඩ් කරනවා බැසිල පිටින් දාල. බැසිලව ගෙනාවේ චන්දෙන් වගේ
    මේ ඔක්කොම විනාසේ පිටිපස්සේ ඉන්නේ මිනීමරු ගෝතයා