බයික් අමාරුව තියන බල්ලෙක්...

Dead Cupid

Well-known member
  • Aug 12, 2008
    2,643
    6,850
    113
    මේකේ හිටපු සොලෝ රයිඩර් කියන එකාගේ දරුවෙක්ද දන්නෙත් නෑ මූ,
    පුදුම බයික් අමාරුවක් තියන බලු පැටියෙක්.
    බයික් එක ස්ටාර්ට් කරන සද්දේ ඇහුන ගමන් බයික් එක ලග.







     

    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,643
    6,850
    113
    කියන්න බෑ අන්තිම ටිකේ ලෝකයාට මූණ දෙන්න බැරිව ඉදල හෙමීට මාරු උනානෙ ඌ.
    ආ??????
    ඒ මොකද ඌට උනේ?
    එක පාරක් ඉන්සුරන්ස් හොරකමකටත් අහු වෙන්න ගියා..
    මේ පාර මොකක්ද කරේ?

    පොරව මෙන්ෂන් කරන්නත් බෑ.
    බෑන් කරලද කොහෙද..
     

    rraths

    Active member
  • Apr 11, 2024
    116
    88
    28
    අවසන් ගමන් ගියපු යකඩ හීන යක්ඛ පුතෙක් ආයෙ ඇවිල්ල වෙන්න ඔනෙ 😂
     

    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,643
    6,850
    113
    ඇත්ත ඇත්ත...
    සොලෝ රයිඩර් කියන කෙනාගේ ළමයෙක් තමයි.



    615467360_10236235527221908_6565607165491119115_n.jpg



     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,928
    11,466
    113
    මූ සෝලොගො හොර සොට් එකක්. මේක නිසාමය් මූ දැන් සෝසල් මීඩිය වලිං හැංගිලා ඉන්නෙ.