බයික් උදව්වක් ඕනේ ...

MIGayan

Member
Oct 24, 2012
415
19
0
මහ පාරේ
බයික් උදව්වක් ඕනේ ...

මචන් ලා මගේ ලග තියෙන්නේ Kawasai D tracker 250 බයික් එකක් ... මගේ බයික් එකේ පිටිපස්සේ තියෙන coolent tank එක පිපිරුණා .. අලුතෙන් ගන්න place එකක් දන්නවනම් කියන්න ... ලොකු help එකක්
 
nVIDIA

Member
Nov 11, 2012
6,682
1,079
0
127.0.0.1
nvidialogoi.jpg
 
MIGayan

Member
Oct 24, 2012
415
19
0
මහ පාරේ
උඹ අර පංචිකාවත්තේ බයික් අමතර කොටස් විකුණන කඩ තියෙන පාරේ හොයල බැලුවේ නැද්ද......?
හොයල බැලුව බන් .. නැ නැ නැ නැ ම තමයි බන් කියන්නේ ... :growl::growl::no::no::no:
 
TDI110

Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Boralasgamuwe Wishva motor house 0777221250(ranga)

    maharagama Yehan enterprises, D.D. moto, Nawinne Maduranga enterprices

    Maradane bike parts tiyana pare ehema balapan machan.

    Thawa machan maradane spare parts karana, Koswatta patte gewal tiyana dial ekak innava Ajith kiyala.. 0773128633 (meyagen VTR ekak baluwa, mama hitanne spare parts kiyala karanne bike parts wenna ati call karala balapan.

    Dehiwala Hill street eka Anil aiyagenut ahala balapan. nmb ekak nam naha.

    jaya wevaaaaaaaaaa.........!
     
    TNX Machoooooo...... :lol: :lol:
     
    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    ෆයිබර් වලින් ටෑන්ක් එකක් හදගනින් මචෝ.........කුලන්ට් ටෑන්ක් එකක් ගන්න ගියොත් බර ගානක් වෙයි.....