පල්සර් 160NS 2017 - 390000.00
![]()
පල්සර් 200NS 2017 - 451000.00
![]()
ආතල් එකටත් නෙමේ හන්දියට පාන් ගෙන්න යන්න එන්න වගේ තමයි මචං බලන්නේ අලුත් එකක්ම ගන්න කියල බැලුවේ ටිකක් කල් තියගන්නම හිතාගෙන yamaha, honda, suzuki indian එකක් අවුලක් නෑ උපන් ගෙයි දොස නැති 150cc වගේ ඇති



Honda 160R
mcn pulsar 160 eka 3.90k wenawada eeta wada e ganata gixxer eka hari 160r eka hoda nadda?
ජපන් ඒවා ගන්නනේ බන් හොයන්න යන්න වෙලාවක් ඇත්තෙත් නෑ බන්
හැබැයි අඩුම 5.50වත් ඕනි
වැඩිය දුවන පාටක් නැත්තන් ජපන් බයික් එකක් ගන්න. හොදම බඩු තාමත් කුරුණෑගල තියෙනවා.ඉන්දියන් වගේ නෙමෙයිනේ , තාම road master දුවනවා දැකලා ඇති නේ 89 sri , So ජපන් බයික් කොහොමත් කල්පැවැත්මෙන් අංක 1