ටික කාලෙකට කලින් බයික් එකක් විකුණුව.එක open papers දුන්නේ.ගත්තු උන් එක පවරාගෙන නෑ.දැන් එකේ පොත නැති කරගෙන අපිව හොයාගෙන ආව පොත ගන්න.
ආපහු පොත අරගෙන ඒක උන්ට දෙද්දී පවරලම දෙන්නේ කොහොමද ? process එක මොකක්ද ?
ආපහු පොත අරගෙන ඒක උන්ට දෙද්දී පවරලම දෙන්නේ කොහොමද ? process එක මොකක්ද ?