බයික් එකක් විකුනන්න හෙල්ප්

Prime HD

Well-known member
  • Feb 22, 2016
    2,313
    1,042
    113
    ග්‍රහලෝකෙක
    බයික් එකක් විකුනන්න හෙල්ප්

    මචන්ලා මගේ බයික් එක විකුනන්න ඕනේ වෙලා තියෙනවා ..මේක දැන් වෙන කෙනෙක්ට විකුණන විදිය තමයි මම දන්නේ නැත්තේ :D ඒ කිව්වේ ..මෙහෙමයි :rolleyes:

    දැන් වාහනයේ පොත තියෙන්නේ මගේ නමට ..අදායම් බලපත්‍රය තියෙන්නේ මගේ නමට :D

    මේක කොහොමද ගන්න කෙනාගේ නමට හරවල දෙන්නේ ..

    ඉන්ෂුවරන්ස් නම් ඕනේ නැහැනේ ..එයාට වෙන එකක් දාගන්න පුළුවන්නේ ..:D
     
    Jan 1, 2017
    971
    291
    0
    Matara,Colombo-LK,Aichi-JP
    ඔයා MT6 එකේ date දාලා දෙන්නකො. එතකොට open papers නෙමෙයි නේ , ගොඩක් ජපන් බයික් නම් දැන් open papers දුවන්නේ. මොකක් හරි උනොත් අරූ තමා මාට්ටු :baffled: