බයික් එකට දාන්න CALTEX oil හොඳයි ද? 🤔

pramodh87

Well-known member
  • Oct 11, 2007
    3,876
    10,136
    113
    මෙච්චර කල් දැම්මේ Mobil ඔයිල් එක. ඒක ටිකක් ගණන් නිසා බැලුවේ.
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,872
    3,375
    113
    Mama nam kalayak mobil damma. Passe oil ganan giyama kadawala hoyaganna nati wuna. eeta passe Loose 2l aran ewit damme. Den loose oil walin 3 times witara oil service eka kala. aulak nam wune naa tawama. hebeyi lankawe neti nisa daily padinna wenne naa. daily padiddi kachal wenawada danne na. Mata tiyenne cd125t ekak.
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,882
    12,910

    Okata nam polthel dammath duwanawa
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,810
    2,965
    113
    අවුලක් නෑ මම අවුරුදු 6ක් විතර දානවා 120000KM ට වැඩිය දුවලා තියෙනවා බයික් එක(HUNK) කිසිම අවුලක් වෙලා නෑ
     
    • Like
    Reactions: pramodh87

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,937
    15,591
    113
    Somewhere in this world
    Mama nam kalayak mobil damma. Passe oil ganan giyama kadawala hoyaganna nati wuna. eeta passe Loose 2l aran ewit damme. Den loose oil walin 3 times witara oil service eka kala. aulak nam wune naa tawama. hebeyi lankawe neti nisa daily padinna wenne naa. daily padiddi kachal wenawada danne na. Mata tiyenne cd125t ekak.
    Kachal neme engine iwarai
     
    • Wow
    Reactions: Thiefx

    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    3,876
    10,136
    113
    වැඩේ හරි. Valvoline හම්බ උනා හිතුවෙවත් නැති ගානකට. රුපියල් 2000 යි උනේ. 20W-40 තමයි දාන්නේ. Mobil එක 2400යි. Mobil එකට වඩා quality Valvoline oil එක.

    mokadda bike eka
    Yamaha Ray ZR scooter - 113CC
    ------ Post added on Jun 12, 2024 at 3:34 PM
     
    Ulti

    Well-known member
  • Jan 25, 2023
    1,179
    2,416
    113
    වැඩේ හරි. Valvoline හම්බ උනා හිතුවෙවත් නැති ගානකට. රුපියල් 2000 යි උනේ. 20W-40 තමයි දාන්නේ. Mobil එක 2400යි. Mobil එකට වඩා quality Valvoline oil එක.

    Yamaha Ray ZR scooter - 113CC
    ------ Post added on Jun 12, 2024 at 3:34 PM
    කීයක් විතර දුවලද 20යි40 දාන්නෙ
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    කැල්ටෙක්ස් එක හොඳයි. හැවුලොන් නමින් එන්න ගත්තට පස්සෙ කොලිටි එක සෑහෙන වැඩි කරල එන්නෙ දැන් ඉස්සර තිබුණට වඩා...
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,882
    12,910
    113
    වැඩේ හරි. Valvoline හම්බ උනා හිතුවෙවත් නැති ගානකට. රුපියල් 2000 යි උනේ. 20W-40 තමයි දාන්නේ. Mobil එක 2400යි. Mobil එකට වඩා quality Valvoline oil එක.

    Yamaha Ray ZR scooter - 113CC
    ------ Post added on Jun 12, 2024 at 3:34 PM
    Thotalaga refurbish karana oil nemei neda? Un seal pack eka gahanwa hoyannath nathi wenna.
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    වැඩේ හරි. Valvoline හම්බ උනා හිතුවෙවත් නැති ගානකට. රුපියල් 2000 යි උනේ. 20W-40 තමයි දාන්නේ. Mobil එක 2400යි. Mobil එකට වඩා quality Valvoline oil එක.

    Yamaha Ray ZR scooter - 113CC
    ------ Post added on Jun 12, 2024 at 3:34 PM
    scooter 10W-30 neweiid?? :rolleyes2:
     
    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    3,876
    10,136
    113
    20W-40 මං දාන්නේ 15,000KM න් පස්සේ.
    scooter 10W-30 neweiid?? :rolleyes2:

    Thotalaga refurbish karana oil nemei neda? Un seal pack eka gahanwa hoyannath nathi wenna.
    අපෝ නෑ. Engine Oil මිල අඩු වෙලා බං. මං මිල හොයන්නෙ නැතුව නේ නටලා තියෙන්නේ. කලින් මං 3200 ට ගත්ත Mobil එක දැන් 2400 යි.
    ------ Post added on Jun 13, 2024 at 6:46 PM
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,882
    12,910
    113
    20W-40 මං දාන්නේ 15,000KM න් පස්සේ.

    අපෝ නෑ. Engine Oil මිල අඩු වෙලා බං. මං මිල හොයන්නෙ නැතුව නේ නටලා තියෙන්නේ. කලින් මං 3200 ට ගත්ත Mobil එක දැන් 2400 යි.
    ------ Post added on Jun 13, 2024 at 6:46 PM
    වාහනේ සර්විස් එක එනව මේ මාසෙ, අඩු වෙනව නම් හොදයි, ගිය පාර ඔක්කොම කරන්න 15ක් ගියා