බයික් එකට හොඳ Ferentino ද MRF ද

MADURU

Active member
  • Sep 19, 2014
    677
    178
    43
    බයික් එකට හොඳ Ferentino ද MRF ද?
    100/90/17
    දුර දුවනවා.

    කියමුද බලන්න හේතු 😊😊

    Nedda
    ------ Post added on Nov 4, 2021 at 9:22 PM

    Bump
    ------ Post added on Nov 4, 2021 at 9:27 PM
     
    • Like
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    Ferentino නන් දාල නෑ.

    DSI, TimSun, MRF පාවිච්චි කරල තියනව, ඒ 3නෙන් MRF හොදයි.

    මගෙ බයික් එකට කලින් දැම්මෙ Timsun ඒක දුවන්න පුලුවන් උනෙ 18000ක් වගේ. එකත් කැන්වස් මතුවෙලා අන්තිම හරියෙ
    දැන් තියෙන්නෙ MRF, එක දැන් 15000ක් දුවල, ඒත් හොදට කට්ට තාම තියනව,
     
    Peter Rabbit

    Junior member
  • Sep 29, 2021
    61
    76
    18
    Ferentino ගැන දන්නෙ නෑ. MRF තියෙනවනම් හොඳයි ඉතින්. මගෙ බයික් එකේ MRF front tyre 24000 km. Back tyre 30000 km දිවුවා. කිසිම අවුලක් නෑ.
     
    • Like
    Reactions: kinkon

    MADURU

    Active member
  • Sep 19, 2014
    677
    178
    43
    Ferentino නන් දාල නෑ.

    DSI, TimSun, MRF පාවිච්චි කරල තියනව, ඒ 3නෙන් MRF හොදයි.

    මගෙ බයික් එකට කලින් දැම්මෙ Timsun ඒක දුවන්න පුලුවන් උනෙ 18000ක් වගේ. එකත් කැන්වස් මතුවෙලා අන්තිම හරියෙ
    දැන් තියෙන්නෙ MRF, එක දැන් 15000ක් දුවල, ඒත් හොදට කට්ට තාම තියනව,
    මචං මම බැලුවෙ ලිස්සන්නෙ නැති කම්ෆටබල් එකක්

    MRF Shop wala thiyenavada dan?
    Tiyenawa kalin apu ewa. Heta anidda alut ewa enawa
    ------ Post added on Nov 5, 2021 at 8:07 AM
     
    • Like
    Reactions: vipulavs

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    මගෙ යාලුවෙක් ෆෙරන්ටිනෝ දැම්ම Fz එකකට.ඌ කියනව ඒක අවුල් කියල..මම දැම්ම TVS රේඩියල් කියල ටයර් එකක්.ඒක නං වරදක් නෑ තාම.
     
    MADURU

    Active member
  • Sep 19, 2014
    677
    178
    43
    මගෙ යාලුවෙක් ෆෙරන්ටිනෝ දැම්ම Fz එකකට.ඌ කියනව ඒක අවුල් කියල..මම දැම්ම TVS රේඩියල් කියල ටයර් එකක්.ඒක නං වරදක් නෑ තාම.
    Ey mcn ehema kiyanne
     
    • Like
    Reactions: PrasangaSPerera

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    මචං මම බැලුවෙ ලිස්සන්නෙ නැති කම්ෆටබල් එකක්

    Tiyenawa kalin apu ewa. Heta anidda alut ewa enawa
    ------ Post added on Nov 5, 2021 at 8:07 AM
    ලිස්සන්නෙ නෑ කියන්න බෑනෙ, ත්‍රෙඩ් එක අනුව තමයි.
    එහෙනන් 140 වගෙ පලල එකක් දාන්න.

    සැප නන් කෝකත් එකක්‍යි මේහෙ තියන ඒවගෙන්.
    එහෙනන් 25ක් වගෙ හුලන් ගහල පැදපන්,
    තෙල් කරන්නෙත් නෑ, ටයර් එකත් ඉවරයි හැබැයි ශැප තමයි
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    Ey mcn ehema kiyanne
    ෆෙරන්ටිනෝ දාපු එකා බන් ඒක අවුල් කිව්වෙ.ඒ ටයර් එක අයින්වලින් ඉරි ගිහිල්ල කිව්ව.ටිකක් ලිස්සනව වගෙත් කිව්ව.මම ඒක දාල නෑ.මම දැම්මෙ ටී වී එස් රේඩියල් එක.ඒක නං අවුලක් නෑ. :yes:
     
    MADURU

    Active member
  • Sep 19, 2014
    677
    178
    43
    ෆෙරන්ටිනෝ දාපු එකා බන් ඒක අවුල් කිව්වෙ.ඒ ටයර් එක අයින්වලින් ඉරි ගිහිල්ල කිව්ව.ටිකක් ලිස්සනව වගෙත් කිව්ව.මම ඒක දාල නෑ.මම දැම්මෙ ටී වී එස් රේඩියල් එක.ඒක නං අවුලක් නෑ. :yes:
    Ela

    Bro xtreme dala balanna.wangu ganiddi bike1 nawala gannakota honda grip1k tynwa.breakut wada.man kalin mrf and timsun use kara.lastly dsi xtreme1 damma.eka satis bro.its upto you.
    Bro xtreme dala balanna.wangu ganiddi bike1 nawala gannakota honda grip1k tynwa.breakut wada.man kalin mrf and timsun use kara.lastly dsi xtreme1 damma.eka satis bro.its upto you.
    ela
    ------ Post added on Nov 8, 2021 at 5:47 PM

    bump
    ------ Post added on Nov 9, 2021 at 12:38 PM

    MRF එකේ තියෙන්න‍ෙ
    පොල් අතු කට්ට රටාව විතරයි හැබැයි
    ------ Post added on Nov 9, 2021 at 1:30 PM

    Bump
    ------ Post added on Nov 12, 2021 at 7:12 PM
     
    • Like
    Reactions: PrasangaSPerera