බයික් එකට ෆුල් ඉන්ෂුවරන්ස්?

malinga91

Member
May 12, 2011
59
1
0
බයික් එකට ෆුල් ඉන්ෂුවරන්ස්?

බයික් එකට ෆුල් ඉන්ෂුවරන්ස් එකක් දාගන්න ඕන. මොකක්ද හොද එක? වාත වෙන්නේ නැතිව වැඩ ටික වෙන?:eek:
 

ravindaj

Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    ඔප්ෂන් වැඩි සෙලින්කෝ. ගානත් වැඩියි.
    ගාන අඩුවෙන්, ක්ලේමුත් එහෙම අවුලක් නැහැ සමුපකාර රක්ෂණය.
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    බයික් වලට ෆුල් දාන්න ගාන ටිකක් වැඩී මචන් වටිනාකමින් 10% වත් යයි .
    අනික් එක ඇක්සිඩන් වලදී ක්ලේම් කරනකොට බලාපොරොත්ත වෙන ගානම ගන්න බෑ .ගොඩක් පාර්ට්ස් වලට එහෙම අඩු කරනවා .සෙලින්කෝ එක හොදයි ගනන් වැඩී .සමූපකාර ඉන්සුරන්ස් එක තමා දන්න විදිහට ගනන් අඩු .ක්ලේම් ගැන නම් දන්නෙ නෑ .
     

    bokasimon

    Well-known member
  • Dec 23, 2009
    3,469
    366
    83
    |TDM|Elakiri <3
    mage janashakthi tiyenawa eka bike ekakata unge claim ekakadi 2500k kapaganawa :D

    Insurance kollama kiyanwa aparade claim karanne passe claim karanna loku damage ekak awama kiyala :D

    Ceylinco gana nan wadiya danne na habai godak aya eka hodai kiyanawa ney