බයික් එකේ ටයර් අවුලක්

MADURU

Active member
  • Sep 19, 2014
    677
    178
    43
    DSI GENEX100/90/17 tubeless එකක් දාලා තියෙන්නෙ. දවස් 3න් 3ට වගෙ හුළං 20ට වගෙ අඩු වෙනවා. බැලුවම ටයර් එකේ කටිට අතරින් ගොඩක් තැන් වලින් බහිනවා. ටයර් කඩෙන් කියනවා පැච් 2ක්දාලා නිසා කම්පැනි clame කරන්න බැරිවේවි කියලා.
    එහෙම එකක් තියෙද
    හුලං බහින්නෙ පැච් දාපු තැන් වලින් නෙමෙයි

    මොකද්ද කරන්න පුලුවන්. 😣 Help
     
    MADURU

    Active member
  • Sep 19, 2014
    677
    178
    43
    මගෙත් ටයර් එකේ දාරෙන් බහිනව බන්
    මගේ බහින්නෙ කට්ට අතර දාර වලින්

    Bump
    ------ Post added on Oct 9, 2021 at 7:12 AM

    Bump
    ------ Post added on Oct 9, 2021 at 7:16 AM
     
    • Like
    Reactions: YESno

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    ටයර් එකේ එක්ස්පයර් ඩේට් එක චෙක් කරන්න...

    ගත්ත බිල් තියෙනවනං වොරන්ටි ඉල්ලන්න. පැච් දැම්ම කියල වොරන්ටි කැන්සල් වෙන්නෙ කොහොමද. අනික හුළං යන්නෙ කට්ට අස්සෙන්නං....
    මට පේන්නෙ ටයර් කඩෙන් කල් පැනපු ටයර් එකක් දාල වෙන බයිල ගහනවද කොහෙද.

    Screenshot_2021_1007_193309.jpg

    මැනිෆැක්චර් ඩේට් එන්නෙ මේ වගේ කෝඩ් එකකින්. මේකෙ තේරුම 2021 අවුරුද්දෙ 29 වෙනි සතියෙ නිශ්පාදනයක් කියන එක..... පැද්දත් නැතත් නිශ්පාදන දිනේ ඉඳන් අවුරුදු 6යි ටයර් එකේ කාලය...
     
    MADURU

    Active member
  • Sep 19, 2014
    677
    178
    43
    ටයර් එකේ එක්ස්පයර් ඩේට් එක චෙක් කරන්න...

    ගත්ත බිල් තියෙනවනං වොරන්ටි ඉල්ලන්න. පැච් දැම්ම කියල වොරන්ටි කැන්සල් වෙන්නෙ කොහොමද. අනික හුළං යන්නෙ කට්ට අස්සෙන්නං....
    මට පේන්නෙ ටයර් කඩෙන් කල් පැනපු ටයර් එකක් දාල වෙන බයිල ගහනවද කොහෙද.

    View attachment 147020
    මැනිෆැක්චර් ඩේට් එන්නෙ මේ වගේ කෝඩ් එකකින්. මේකෙ තේරුම 2021 අවුරුද්දෙ 29 වෙනි සතියෙ නිශ්පාදනයක් කියන එක..... පැද්දත් නැතත් නිශ්පාදන දිනේ ඉඳන් අවුරුදු 6යි ටයර් එකේ කාලය...
    Thanks mcn 🙏🙏🙏🙏
    Bill ekak dunne na. Company complain 1k danne kohomada dannawada bn
     
    • Like
    Reactions: NRTG and PHBhagya

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    Thanks mcn 🙏🙏🙏🙏
    Bill ekak dunne na. Company complain 1k danne kohomada dannawada bn
    Email එකක් දාල බලපන්, ටයර් එකෙ තියෙන ඔය බැච් නම්බර්ස් අනම් මනම් වල පොටෝ එකක් එහෙම දාල. කට්ට අතරින් හුලං යනව කියල දාපං. සිංහලෙන් හරි පැහැදිලිව දාප‍ං.
     
    Pissu kanna

    Well-known member
  • Nov 10, 2020
    898
    686
    93
    ටයර් එකේ එක්ස්පයර් ඩේට් එක චෙක් කරන්න...

    ගත්ත බිල් තියෙනවනං වොරන්ටි ඉල්ලන්න. පැච් දැම්ම කියල වොරන්ටි කැන්සල් වෙන්නෙ කොහොමද. අනික හුළං යන්නෙ කට්ට අස්සෙන්නං....
    මට පේන්නෙ ටයර් කඩෙන් කල් පැනපු ටයර් එකක් දාල වෙන බයිල ගහනවද කොහෙද.

    View attachment 147020
    මැනිෆැක්චර් ඩේට් එන්නෙ මේ වගේ කෝඩ් එකකින්. මේකෙ තේරුම 2021 අවුරුද්දෙ 29 වෙනි සතියෙ නිශ්පාදනයක් කියන එක..... පැද්දත් නැතත් නිශ්පාදන දිනේ ඉඳන් අවුරුදු 6යි ටයර් එකේ කාලය...
    useful stuff :yes::love:
     
    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    ටයර් එකේ එක්ස්පයර් ඩේට් එක චෙක් කරන්න...

    ගත්ත බිල් තියෙනවනං වොරන්ටි ඉල්ලන්න. පැච් දැම්ම කියල වොරන්ටි කැන්සල් වෙන්නෙ කොහොමද. අනික හුළං යන්නෙ කට්ට අස්සෙන්නං....
    මට පේන්නෙ ටයර් කඩෙන් කල් පැනපු ටයර් එකක් දාල වෙන බයිල ගහනවද කොහෙද.

    View attachment 147020
    මැනිෆැක්චර් ඩේට් එන්නෙ මේ වගේ කෝඩ් එකකින්. මේකෙ තේරුම 2021 අවුරුද්දෙ 29 වෙනි සතියෙ නිශ්පාදනයක් කියන එක..... පැද්දත් නැතත් නිශ්පාදන දිනේ ඉඳන් අවුරුදු 6යි ටයර් එකේ කාලය...
    පට්ට
     
    • Like
    Reactions: PHBhagya