Honda_ Unicorn_ගන්න_කලින්_කියවන්න

mano3989

Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    000204AE.gif

    BIKE එක අරගෙන අවුරුදු දෙකක් ගෙවිලාත් ගිහින්ද :oo:
    කොහොම හරි කමක් නැහැ විස්තරය නියමෙටම ලියලා තියනවා
    ඒ වගේම bike ගැන උනන්දු අයට එදා මෙදා තුර මෙතන වැටුණු හොදම ත්‍රෙඩ් ටිකක link දාලත් තියනවා
    ඒකට නම් බොහෝම ස්තුතියි.
    ඒ වගේම ඉන්දියන් bike ගැන මෙතන වැටුණු හොදම ත්‍රෙඩ්වලින් එකක් හැටියට
    කිසිම පැකිලීමකින් තොරව මේ ලිපියත් හදුන්වන්න පුළුවන්.
    දැන් ඉතිං අවුරුදු දෙකක්,,40000km පැද්දානේ
    අළුත් වන්ඩියකට යන්න බලාපොරොත්තුවක් නැද්ද?:rolleyes:

    +14

    ස්තුතියි :)
    මේ අප්‍රේල් මාසෙට අවුරුදු 2ක් වෙනවා.
    අළුත් එකකට යනවනම් ජපන් එකක් තමා (VTR,FTR,XR,Tricker :love:).
    ඒත් මේ දවස්වල යන ආර්ථිකේ හරි නැහැ.
    වෙන වැඩ වලට යන වියදම් වැඩි.
    budget එක හරි ගිය ගමන් ගන්නවා.
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    බින්දු;16400511 said:
    Hunk වගේ බයික් ගැන මොකද මචෝ හිතෙන්නේ? :rolleyes::rolleyes:

    Hunk එක හොඳයි.තියන අය කියන්නේ U no ආව බයික් තමා ලෙඩ අඩුම එක කියලා.මම කිහිප වතාවක් පැදලා තියෙනවා,පෙනුම වගෙම සුව පහසුවත් හොඳයි.Hero වුනාට පස්සේ ලංකාවේ අබාන්ස් කරන්නේ.දැන් තත්වේ ගැනනම් දන්නෙ නැහැ.
     
    Aug 18, 2011
    6,147
    788
    0
    Hunk එක හොඳයි.තියන අය කියන්නේ U no ආව බයික් තමා ලෙඩ අඩුම එක කියලා.මම කිහිප වතාවක් පැදලා තියෙනවා,පෙනුම වගෙම සුව පහසුවත් හොඳයි.Hero වුනාට පස්සේ ලංකාවේ අබාන්ස් කරන්නේ.දැන් තත්වේ ගැනනම් දන්නෙ නැහැ.

    Thanks macho :love::love:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ස්තුතියි :)
    මේ අප්‍රේල් මාසෙට අවුරුදු 2ක් වෙනවා.
    අළුත් එකකට යනවනම් ජපන් එකක් තමා (VTR,FTR,XR,Tricker :love:).
    ඒත් මේ දවස්වල යන ආර්ථිකේ හරි නැහැ.
    වෙන වැඩ වලට යන වියදම් වැඩි.
    budget එක හරි ගිය ගමන් ගන්නවා.
    :):):)
    උබට office එහෙමත් යන්න නම් තෙලුත් කරන allrounder කෙනෙක් ඕනිනේ
    vtr,ftr,suzuki grass tracker,volty වගේ එව්වා තමයි හරියන්නේ
    එල එල ,,ගත්තොත් අපටත් බලන්න මෙතන දාන්න ..........
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    :):):)
    උබට office එහෙමත් යන්න නම් තෙලුත් කරන allrounder කෙනෙක් ඕනිනේ
    vtr,ftr,suzuki grass tracker,volty වගේ එව්වා තමයි හරියන්නේ
    එල එල ,,ගත්තොත් අපටත් බලන්න මෙතන දාන්න ..........

    අනිවා දානවා,මොකද බයික් ගැන ඉගෙන ගත්ත තැනට සලකන්න ඕනනේ
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    ela machan
    rep 7+
    aluthen ganna bike ekak hoyanakota thama me nula dakke
    mara watina wisthara tikak.
    mama kalin bike use karalama na ban.
    mekath hithata alluwa.
    mata ganna hoda bike ekak widihata uba recommend karanne mokakda.
    pulser 150, hunk, fz or unicorn
    mewagen mokakda hoda.
    nathnam meta wada hoda ekak thiyanawada mulinma ganna hoda.
     
    Last edited:
    • Like
    Reactions: mano3989

    slafbuwa

    Active member
  • Dec 26, 2009
    300
    93
    28
    මන් ගාවත් මේ bike එක තියෙනවා.දැන් අඋරුදු 3කට වැඩි.මගේ bike එකේ සිග්නල් light දාන switch එක එකදිගටම ලෙඩ දුන්න.වැස්සට එක ඇතුලට වතුර ගියාම මලකඩ කාල switch එක හිර වෙනවා ..බොහොම ප්‍රථමික මට්ටමේ technology එකක් තම ස්විට්ච් එක ඇතුලේ use කරලා තියෙන්නේ......තාම මට අලුත් ස්විට්ච් එකක් දා ගන්න බැරිවුණා ...දැන් මගේ ස්විට්ච් එක වැඩ කරන්නෙත් නැහැ...දන්නා කෙනෙක් ඉන්නවනම් උදව්වක් දෙන්න ............:):):)
     
    Juwanis_Baas

    Junior member
  • Mar 2, 2009
    324
    6
    18
    Wadumaduwa, Kandy
    Nice thread machan.. mama wisthara hoya hoya hitapu tikak hamba una.:):)

    Mamath masayata 2parak Nuwara yanawa...yanne bike eke 150km (discover 100).gihilla bahina kota hoda ganan.. (danata 66000km duwala thityenawa). mamath hoya hoya hitiye dura padinna puluwan hoda bike ekak.. meke service karaganna thanak thiyneawada, Maharagama, Kottawe paththe...?????:dull::dull:
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    ela machan
    rep 7+
    aluthen ganna bike ekak hoyanakota thama me nula dakke
    mara watina wisthara tikak.
    mama kalin bike use karalama na ban.
    mekath hithata alluwa.
    mata ganna hoda bike ekak widihata uba recommend karanne mokakda.
    pulser 150, hunk, fz or unicorn
    mewagen mokakda hoda.
    nathnam meta wada hoda ekak thiyanawada mulinma ganna hoda.

    උඹ දාලා තියෙන බයික් 4ම හොඳ නරක තියෙනවා,මම unicorn එක ගැන දන්න දෙවල් ඔක්කොම දැම්මේ,අනිත් බයික් පාවිච්චි කරන අයගෙ විස්තර දැනගෙන ඔයාගේ අවශ්‍යතාවට ගැළපෙන එක ගන්න.150cc කාණඩයේ තියෙන හොඳම ඉන්දියන් බයික් ටික තමයි ඔය හතර.ඔයා අලුතෙන්ම ගන්නවනම් ඕවා ඔක්කොම ලක්ෂ 3කට ආසන්නයි.Fz එක 3 වැඩි.ඒ ගානට හොඳ ජපන් බයික් එකක් ගන්න පුළුවන්

    මන් ගාවත් මේ bike එක තියෙනවා.දැන් අඋරුදු 3කට වැඩි.මගේ bike එකේ සිග්නල් light දාන switch එක එකදිගටම ලෙඩ දුන්න.වැස්සට එක ඇතුලට වතුර ගියාම මලකඩ කාල switch එක හිර වෙනවා ..බොහොම ප්‍රථමික මට්ටමේ technology එකක් තම ස්විට්ච් එක ඇතුලේ use කරලා තියෙන්නේ......තාම මට අලුත් ස්විට්ච් එකක් දා ගන්න බැරිවුණා ...දැන් මගේ ස්විට්ච් එක වැඩ කරන්නෙත් නැහැ...දන්නා කෙනෙක් ඉන්නවනම් උදව්වක් දෙන්න ............:):):)

    මම කරන්නේ වැස්සක ගිහින් ආවොත් WD40 එකෙන් ටිකක් ගහන එක,WD40 එකක් තියාගන්න එකෙන් ප්‍රයෝජන ගොඩක් තියෙනවා.
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    Nice thread machan.. mama wisthara hoya hoya hitapu tikak hamba una.:):)

    Mamath masayata 2parak Nuwara yanawa...yanne bike eke 150km (discover 100).gihilla bahina kota hoda ganan.. (danata 66000km duwala thityenawa). mamath hoya hoya hitiye dura padinna puluwan hoda bike ekak.. meke service karaganna thanak thiyneawada, Maharagama, Kottawe paththe...?????:dull::dull:

    පන්නිපිටියේ service කරන තැනක් තියෙනවා,
    ඒත් මම කොට්ටාවේ හිටියට service කරන්නේ මාලබේ(කඩුවෙල පාරේ) සුමිත් මෝටර්ස් එකෙන්.