බයික් එකෙ යතුර ON එකෙ තිබිල බැට්‍රිය Dead උනා.

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,300
    21,288
    113
    කික් එකෙන් ස්ටර්ට් කරන් පොඩි ගමන්ක් ගිහින් ආව මේ ටිකෙ වැස්ස නිසා වැඩිය පදින්නෙ නෑ. අද යන්න හදනකොට ටික දුරක් ගිහින් නැවතුනා. හදන්න දැම්ම එතනම තැනකට. ඌ චෙක් කරල කිව්ව බැට්‍රිය දාන්න ඕන කියල. මන් තල්ලු කරන් ඇවිත් බැට්‍රිය චාජ් කරන්න දීලා හවස ගෙනත් ගැහුවා. ඒත් ඔන් උනේ නැ. බැට්‍රිය 12V පෙන්නනවා. පස්සෙ බලද්දි ෆියුස් එකක් ගිහින්. තිබුන එක්ස්ට්‍රා ෆියුස් එකක් ගහන්න යනකොට ඒක්ත් කඩල ගියා දැන් කනෙක්ශන් එක ඩිරෙක්ට් ගහල තියෙන්නෙ.

    මට තියෙන අවුල බැට්‍රිය අරූ කිව්ව වගේ රිප්ලේස් කරන්න වෙයිද? ඌ බැටරි ටෙස්ටර් එකකින් චෙක් කරෙ එකෙ 15% REPLACE කියල වැටුනෙ. හැබැයි SELF START වන්ශොට් වදිනවා. බැට්‍රිය නම් අවුරුදු 2ක් වගෙ වෙනව. PULSER 135
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,307
    113
    Narcissistic Sociopath Manipulator
    බැටරි රිචාජ් වෙන කෑල්ලත් බලපන්. අපේ ගෑනිගේ ස්කුටර් එකට බැටරි දෙකක් දැම්ම. ඔක්කොම ඉදිමුනා. අන්තිමට බලද්දී චාජ් වෙන කොටසේ අවුලක් ලු. බැටරිම දැම්මා 12 000 ක විතර.
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    බැටරිය නිසා බයික් එක නවතින්නේ නම් නෑ කොල්ලෝ
    මම අවුරුදු 4ක් විතර බැටරිය 0න්ම ගිහිල්ලත් පැද්දා කික් එකෙන්
    පල්සර් 135 එකේ එකම අවුල පෙලක් වෙලාවට වන් කික් ස්ටාට් වෙන්නේ නෑ
    හැබැයි ඊට පස්සේ ගිය අවුරුද්දේ අග බැටරියක් දැම්මා ආයේ
    බබා වගේ වැඩ
    රෙක්ටිෆයර්, කොයිල් වලට මුකුත් වෙලා තිබ්බේ නෑ
    ඒත් වාසවාව අවාසනාව මත cdi unit එහෙම අඩන නාඩන එක තීරණය වෙනවා.
     
    බයික් එක නැවතුනෙ රේස් වෙන්නෙ නැතුව පස්සෙ කික් කරාම ස්ටර්ට් උනා රේස් උනෙ නෑ. හදන්න දැම්මම උන් කිව්වෙ පොඩි කරන්ට් එකක් බැට්‍රියෙ තියෙන්න ඕන කියල.
     
    • Like
    Reactions: Asmodeus

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    බැට්‍රියෙ aulak nam කික් eken start karanna puluwaN WENNA ONE NE

    Plug eka baluwada?
     
    • Like
    Reactions: kinkon

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,944
    6,618
    113
    ගග අද්දර
    Ammo bike ekata apu Exide battery eka nisa amu kattak kewa.
    Self eka wadinnet ne, kick start wennet ne,
    Slow giya gaman bike eka hitinawa.
    Balanakota battery eke case eka. Eka internal short welada koheda.
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,102
    19,668
    113
    Miami
    බයික් එක නැවතුනෙ රේස් වෙන්නෙ නැතුව පස්සෙ කික් කරාම ස්ටර්ට් උනා රේස් උනෙ නෑ. හදන්න දැම්මම උන් කිව්වෙ පොඩි කරන්ට් එකක් බැට්‍රියෙ තියෙන්න ඕන කියල.
    pulsar 135 wala discover wala oka wenawa battery dead unama. eth ehema wenne nathi samahara ewath mma dakala thienawa. odd.