කික් එකෙන් ස්ටර්ට් කරන් පොඩි ගමන්ක් ගිහින් ආව මේ ටිකෙ වැස්ස නිසා වැඩිය පදින්නෙ නෑ. අද යන්න හදනකොට ටික දුරක් ගිහින් නැවතුනා. හදන්න දැම්ම එතනම තැනකට. ඌ චෙක් කරල කිව්ව බැට්රිය දාන්න ඕන කියල. මන් තල්ලු කරන් ඇවිත් බැට්රිය චාජ් කරන්න දීලා හවස ගෙනත් ගැහුවා. ඒත් ඔන් උනේ නැ. බැට්රිය 12V පෙන්නනවා. පස්සෙ බලද්දි ෆියුස් එකක් ගිහින්. තිබුන එක්ස්ට්රා ෆියුස් එකක් ගහන්න යනකොට ඒක්ත් කඩල ගියා දැන් කනෙක්ශන් එක ඩිරෙක්ට් ගහල තියෙන්නෙ.
මට තියෙන අවුල බැට්රිය අරූ කිව්ව වගේ රිප්ලේස් කරන්න වෙයිද? ඌ බැටරි ටෙස්ටර් එකකින් චෙක් කරෙ එකෙ 15% REPLACE කියල වැටුනෙ. හැබැයි SELF START වන්ශොට් වදිනවා. බැට්රිය නම් අවුරුදු 2ක් වගෙ වෙනව. PULSER 135
මට තියෙන අවුල බැට්රිය අරූ කිව්ව වගේ රිප්ලේස් කරන්න වෙයිද? ඌ බැටරි ටෙස්ටර් එකකින් චෙක් කරෙ එකෙ 15% REPLACE කියල වැටුනෙ. හැබැයි SELF START වන්ශොට් වදිනවා. බැට්රිය නම් අවුරුදු 2ක් වගෙ වෙනව. PULSER 135