බයික් එකේ ගහපු වටේ

Zepado

Member
Mar 16, 2009
623
125
0
Wennappuwa
බයික් එකේ ගහපු වටේ

මගෙ නගරය වෙන්නෙ වෙන්නප්පුව.වේගයෙන් දියුණු වේගෙන එන නගරයක්.මුහුදු වෙරළට ආසන්නව තමයි තියෙන්නෙ.
ඉතින් මමයි මගේ යාළුවෙකුයි හැන්දැ වරුවක වටයක් ගැහුවා.ඒ ගහපු වටේ කැමරාවෙ සටහන් උනේ මෙන්න මේ ආකාරයටයි.
මම උනත් වැඩිපුරම ආසා වීඩියෝ එකේ අන්තිම හරියට.නොහිතපු ලස්සනක් ඇවිත් තිබුනා. :love: හොදයි නම් බම්ප් එකක් දාගෙන යන්න :)








මගේ පේජ් එක>>> www.fb.com/productionsnewera
Cool Steps>>> www.fb.com/coolsteps
 
  • Like
Reactions: cnk_123

cnk_123

Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    patta bn.
    Mokadda use karapu camera eka
    Gimble ekakuth use karala thiyenawada? mechchara video stable wena?