බයික් එකේ ගහපු වටේ
මගෙ නගරය වෙන්නෙ වෙන්නප්පුව.වේගයෙන් දියුණු වේගෙන එන නගරයක්.මුහුදු වෙරළට ආසන්නව තමයි තියෙන්නෙ.
ඉතින් මමයි මගේ යාළුවෙකුයි හැන්දැ වරුවක වටයක් ගැහුවා.ඒ ගහපු වටේ කැමරාවෙ සටහන් උනේ මෙන්න මේ ආකාරයටයි.
මම උනත් වැඩිපුරම ආසා වීඩියෝ එකේ අන්තිම හරියට.නොහිතපු ලස්සනක් ඇවිත් තිබුනා.
හොදයි නම් බම්ප් එකක් දාගෙන යන්න
මගේ පේජ් එක>>> www.fb.com/productionsnewera
Cool Steps>>> www.fb.com/coolsteps