බයික් එකේ ගියර් මාරු කිරීම

Kodiya97

Well-known member
  • Feb 22, 2018
    10,614
    22,761
    113
    අම්බකිස්ස
    මම නන් මෙහෙම අස්සෙන් දාලා උඩට කඩන්නේ නෑ.ඉස්සරහටයි පස්සටයි කඩන්නේ පෙඩල් එක පාගලා. උදාහරණයක් විදිහට ගත්තොත 1,2,3,4 විදිහට කඩන්න ඕනි නන් පැඩල් එකේ පිටිපස්සේ කෑල්ල පහලට පාගන්නේ..4,3,2,1 විදිහට නන් ඉස්සරහ කැල්ල පහලට පාගන්නේ..සම්මත ක්‍රමයක් තිය ද?

    Screenshot_20210301-101227.jpg
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    හැම බයික් එකටම පිටිපස්සෙ පැඩල් එක එන්නෙ නෑ

    ඔනෙ විදියකට කඩපන්

    ඩවුන්ශිෆ්ට් කරන කොට, කල්ච් එක අල්ලලා , එන්ජින් එක ටිකක් රේස් කරල කඩපන්.
    විසේසයෙන් පල්ලමක යන කොට.

    ගියර් ශාෆ්ට්, වීල් වල ගෙවීම අඩු වෙනව.
     
    Last edited:

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,614
    22,761
    113
    අම්බකිස්ස
    ehama sammatha karamayak naha.
    bike eken bike ekata wenas.

    samahara bike wala 1st eka pahalata aye
    2nd 3rd 4th thiyenne udata.
    ඒත් ඉතිං පිටිපස්සට කඩන්න පුලුවන් හැබැයි
    හැම බයික් එකටම පිටිපස්සෙ පැඩල් එක එන්නෙ නෑ
    එතකොට නන් බෑ හැබැයි.මුල්ම දවස් දෙක තුනේ නන මමත අස්සෙන් දාලා තමයි උඩට කැඩුවේ.ඊට වඩා පස්සට කඩන එක ලේසියි හැබැයි
     
    • Like
    Reactions: Yazo

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,614
    22,761
    113
    අම්බකිස්ස
    මොන ප්‍රශ්නද යකෝ මේ
    වෙනම කෑල්ලක් හදලා තියන නිසා ඇහුවේ..
    හොනට් පැදපු පුරුද්දටම තමා තාමත් ප්ලැටිනා එකේ ගියර් දාන්නේ. යටින් කකුල දාල උඩට කඩනවා.
    honet එකට මොකො වුනේ?
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,718
    2,507
    113
    Bevery Hills-90210
    මම පැද්දේ ගොඩක් කල් DT125 එකක්. එකේ තියෙන්නේ සේරම උඩට. 1st එක යටට. මගෙ අලුත් එකේ තියෙන්නෙත් එහෙම. ලගදී යාළුවෙක්ගේ ඩිස්කවරියක් ඇරන් කුරුණෑගල ගියා එකේ ගියර් තියෙන විදිහට එපා වෙනවා ටික වෙලාවක් යනකම්.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    හොනට් පැදපු පුරුද්දටම තමා තාමත් ප්ලැටිනා එකේ ගියර් දාන්නේ. යටින් කකුල දාල උඩට කඩනවා.
    මේක තමයි මටත් පහසු ක්‍රමේ. විලුඹෙන් පැඩ්ල් එක හොයනවට වඩා පහසුයි, ගියර් වලින් ස්ලෝ කරනකොට ඉක්මනට ශිෆ්ට් කරන්න පුලුවන්.
    @Solo Rider කියල තියෙනව වගේ ඩවුන් ශිෆ්ට් කරනකොට රේස් කරල දානකොට තවත් ස්මූත්.