මම නන් මෙහෙම අස්සෙන් දාලා උඩට කඩන්නේ නෑ.ඉස්සරහටයි පස්සටයි කඩන්නේ පෙඩල් එක පාගලා. උදාහරණයක් විදිහට ගත්තොත 1,2,3,4 විදිහට කඩන්න ඕනි නන් පැඩල් එකේ පිටිපස්සේ කෑල්ල පහලට පාගන්නේ..4,3,2,1 විදිහට නන් ඉස්සරහ කැල්ල පහලට පාගන්නේ..සම්මත ක්රමයක් තිය ද?
ඒත් ඉතිං පිටිපස්සට කඩන්න පුලුවන් හැබැයිehama sammatha karamayak naha.
bike eken bike ekata wenas.
samahara bike wala 1st eka pahalata aye
2nd 3rd 4th thiyenne udata.
එතකොට නන් බෑ හැබැයි.මුල්ම දවස් දෙක තුනේ නන මමත අස්සෙන් දාලා තමයි උඩට කැඩුවේ.ඊට වඩා පස්සට කඩන එක ලේසියි හැබැයිහැම බයික් එකටම පිටිපස්සෙ පැඩල් එක එන්නෙ නෑ
වෙනම කෑල්ලක් හදලා තියන නිසා ඇහුවේ..මොන ප්රශ්නද යකෝ මේ
honet එකට මොකො වුනේ?හොනට් පැදපු පුරුද්දටම තමා තාමත් ප්ලැටිනා එකේ ගියර් දාන්නේ. යටින් කකුල දාල උඩට කඩනවා.
වික්කාවෙනම කෑල්ලක් හදලා තියන නිසා ඇහුවේ..
honet එකට මොකො වුනේ?
මේක තමයි මටත් පහසු ක්රමේ. විලුඹෙන් පැඩ්ල් එක හොයනවට වඩා පහසුයි, ගියර් වලින් ස්ලෝ කරනකොට ඉක්මනට ශිෆ්ට් කරන්න පුලුවන්.හොනට් පැදපු පුරුද්දටම තමා තාමත් ප්ලැටිනා එකේ ගියර් දාන්නේ. යටින් කකුල දාල උඩට කඩනවා.


හොනට් පැදපු පුරුද්දටම තමා තාමත් ප්ලැටිනා එකේ ගියර් දාන්නේ. යටින් කකුල දාල උඩට කඩනවා.
