බයික් එකේ තෙල් වැඩ කරන්නෑ...

Soft Generation

Active member
  • Jun 27, 2010
    183
    93
    28
    බයික් එකේ තෙල් වැඩ කරන්නෑ...

    මචන්ලා මගේ බයික් එක ප්ලැටිනා 125 ක් ඒකේ තෙල් වැඩ කලා ලීටරේට කි.මී.80ක් ඒත් මචන්ලා කි.මී.10000 සර්විස් එකෙන් පස්සේ ඒකෙ තෙල් වැඩ කරන්නේ ලීටරේට 45ක් වගේ...
    පල්සර් එකකට වගේ තෙල් යනවා... මට දැන් බයික් එක එපා වෙලා...
    මේ ගැන සර්විස් එකෙන් ඇහුවම උන් ඒක මග අරිනවා... තව ටික දවසකින් ඕක හරියාවිලූ.. මම ඒ පාර ඊයේ ගිහින් උන්ට බැනලා ආවා...
    මම හිතන්නේ කාබරේටර් එකේ අවුලක්....
    මේක කලින් තිබ්බ තත්වෙට ගන්න පුලූවන් වෙයිද...???
    මේක හදාගන්න කීයක් විතර යයිද??
    දන්න කවුරු හරි කියන්නකෝ...
    මේක හදන්න මාතර අවට හොඳ තැනක් තියේනම් ඒකත් කියන්න...
    ලොකු උදව්වක්
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    මම අහලා තියනවා කාබුයුලේටරේ ටියුන් කලාම තෙල් හදන්න පුලුවන් කියලා
     

    pannisl

    Well-known member
  • Oct 12, 2008
    551
    252
    63
    kaab eka tune karapan...hoda weddek gawata yanna weii..nethnam kaab eka iwara karaiii......10000 dii ochchara aduwenna widiyak nehe.....habai 25, 30 pannanakota adu weii.....
     
    Last edited:

    nokiya

    Member
    Aug 30, 2011
    3
    0
    0
    parana කාබරේටර් eka wage ekak daganne. samahara un wena blike wala ewath danewa wenask karala
     

    shehan6262

    Member
    Oct 27, 2008
    322
    19
    0
    Rome, Laurentina
    ඉතිං බං දැන් වෙනදටත් වඩා හොදට ඔය තෙල් වැඩ කරන්නෙ, මොනවද උඹ කියවන්නෙ, උඹට ඕනෙ ඕක ලිටරේට කි.මි. 1ක් දුන්නද?
     

    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    machan


    srivice center wala aya enginee wash karana bumi thel walien...eka hoda na machan enginee ekata.....thawa enginee oil(4t) quality nathi ekak dana......engine eka sadaya wadi neda....pluwan nam savoy 4t oil dala podak balana......bumi thel walien engine athul wash karana epa
     

    aadsampath@gmai

    Active member
  • Mar 9, 2009
    688
    102
    43
    oya patte inna hoda indian bike waddekuta ghn kiyapan CARB EKA TUNE KRALA DENNA MGE service eken passe carb eka wenaswela DAN TEL WADAKRANAWA HORAI KIYALA,carb eke fual and air ganata tune unama godak tel wada kranawa,bt ubata kalin gana(80) ma ganna nam amaruwei,carb eke thama awla tyenne,ubata vitharak neme oka hamotama wena wadak thamai,gnanganepa