බයික් එකේ මිස් එකක්....

The_Joker

Well-known member
  • Oct 5, 2013
    1,580
    1,205
    113
    Gotham City
    බයික් එකේ මිස් එකක්....

    මචන්ලා, මගේ බයික් එකේ 3 වෙනි ගියර් එකේ පොඩි මිස් එකක් එනවා, ඒත් තත්පර දෙක තුනක් ඇක්සලරේටර් එක අල්ලන් හිටියම හරියනව. මොකක් කියලද හිතන්නෙ?
     
    Last edited:

    The_Joker

    Well-known member
  • Oct 5, 2013
    1,580
    1,205
    113
    Gotham City
    Dan 3rd eke miss karanne ne 4th eke karanawa laawata wage. Normal road ekenam 35tath wadiya karanawa hithena widihatanam 40kata kittu wennama karanawa. Kadeta, laga paathata giyothnam eeta adui. Ow 225.
     

    halfwit

    Member
    Oct 24, 2014
    46
    2
    0
    Grave yard
    උඹේ බයික් එකේ කාලෙ ඉවරයි.
    දැන් යන තැනකට පිනක් දහමක් කරගන්න කියපං.
    බලහං රෑට ගොක් කොල එහෙම පේන්න ගනියි.
    බයික් එක දාන්න පෙට්ටියක් දැන්ම හොයල තියාගනිං :D

    බම්ප්
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,574
    17,629
    113
    Auckland
    Dan 3rd eke miss karanne ne 4th eke karanawa laawata wage. Normal road ekenam 35tath wadiya karanawa hithena widihatanam 40kata kittu wennama karanawa. Kadeta, laga paathata giyothnam eeta adui. Ow 225.

    macho rectifier check karapan, rectifier eke wire contact hariyata clean karala dapan, battery terminal maru karapan aluminum ewata, copper ewa nam thiyenne kachal wenawa