බයික් එකේ වැඩට යනව නම් - II

Jul 3, 2012
1,394
116
0
sinhala_hindu_new_year_fb_cover_2013_by_i_am_71-d60niex.png
 

thiwanka5257802

Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    Thanks yaluwa , Godak watina post 1k. keep it up.

    elaa elaa

    ela ela.
    rep+

    :yes::yes:


    :yes::yes:

    suba aluth awruddak macho mokadda oya ge bike eka ?

    mama gawa tiyenne honda CB trigger 150 CC ekak


    :yes::yes:

    thanks machan


    :yes::yes:

    thx watinawa...
    :yes::yes:


    good post thanks for share rep +++
    thanks yaluwa


    thanks yaluwa
     

    s.shehan

    Well-known member
  • Dec 31, 2012
    1,380
    278
    83
    3 wheel nam signal dana pattha balan idala vadak na, haravana paththa balan innna. mokada hugak un kalin davase dapu signal eka pitin digatama yanne.
     

    demee

    Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113



    03. මේක නම් නිතරම මටත් වෙන දෙයක් තමයි.විශේෂයෙන් ත්‍රීවීල් වලට ඉස්සර කරන්න කලින් බලන්න හරවන්න සිග්නල් දාලද කියල.මොකද ත්‍රීවීල් වල light set එක තියෙන්නේ අපේ ඇස් මට්ටමට පහලින් නිසා දවල්ට signal දාලා තිබුනට පේන්නෙ නෑ.ඉතින් අපි ඉස්සර කරන්න ගිහින් ඇන ගන්නවා.ඒක නිසා අනිවාරයෙන් ඉස්සර කරන්න කලින් signal දාලද කියල මතක ඇතුව බලන්න.

    images




    ත්‍රී විල් ඉස්සර කරද්දී නම් සිග්නල් දළදා නැද්ද බලන්න එපා කොහොමත් බොහොම පරිස්සමින් යන්න ඕන , මොකද ඕකුන් හරවන්න සිග්නල් දන්නේ නැ ........
    අනිත් එක තමයි පාරේ නවත්තල තියෙන 3 විල් එකක් උනත් එකපාරටම පාරට දල U trun ගහන්න ඉඩ තියෙනවා ..
    e නිසා බල්ලෙක් දැක්කට වැඩිය ප්‍රවේසම් වෙන්න ....

     
    Last edited:

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113
    3wheel kathawanam 100% hari machan ..spl parana 3w wala signal demmath dawalta apata penawa adui
    .
    Good post machan
     

    charitha chandi

    Well-known member
  • Feb 25, 2009
    4,619
    161
    63
    සහතික ඇත්ත මේ කියපු කතා ඔක්කොම. බල්ලොන්ගේ වැදිලා තමා දෙපාරක් Accident වුනේ, සත්තුන්ට ආදරේ වුනාට බන් හිකෙන්න මල පනිනව බන් බල්ලොත් එක්ක. කහ ඉර උඩ තමා බන් සමහර මිනිස්සු හෙමින්ම යන්නේ. සමහර හුත්තියන්ට ඉක්මනට දුවල පාර මාරු වෙන එක මදි කමක් වගේ හරියට. මම බනිනවා බන් සමහර වෙලාවට. මොකද මම එහෙම නැ. වාහන තිබුනත් නැතත් මම අඩියට දෙකට පාර මාරු වෙනවා. මොකද මෙව්වා යකඩ නෙවයිනේ. වැදුනොත් සුම්ම.