48000km දුවපු බයික් එකක් තියනවා. ඊලග ඔයිල් මාරුවෙදි engine එක flush කරන්න හිතන් ඉන්නේ. මේ දුර දුවපු බයික් එකක් flush කරන එක engine එකට අවුලක් වෙයිද? flush කරන එකෙන් ලැබෙන වාසි අවාසි මොනවද?