බයික්.එක.ඇල්ලුවා

DJ චි කේ යි යා

Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    බයික්.එක.ඇල්ලුවා

    බයික් එක පොලිසියෙන් ඇල්ලුවා.:(:( ලයිශන්ස් ඉන්ශූවරන්ස් මුකුත් නෑ...:(:(:( සාදාරන හේතු කිව්වට පස්සේ අනුකම්පා සහගත කටහඩකින් හෙට උදේට එන්න කිව්වා. :(:(:(:(:(
    මට දඩයක් ගහයිද????:confused::confused:
    අනේ දෙයියනේ:(:(:(:(

    බයික් එක අරන් ගියා

    :(:(:(:(:(:(:(:(
    :(
    :(
    :(
    :(
    :(:(:(:(:(:(:(:(

    Last edited:

    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,431
    2,235
    113
    Sri Lanka
    DJ චි කේ යි යා;11898166 said:
    බයික් එක පොලිසියෙන් ඇල්ලුවා.:(:( ලයිශන්ස් ඉන්ශූවරන්ස් මුකුත් නෑ...:(:(:( සාදාරන හේතු කිව්වට පස්සේ අනුකම්පා සහගත කටහඩකින් හෙට උදේට එන්න කිව්වා. :(:(:(:(:(
    මට දඩයක් ගහයිද????:confused::confused:
    අනේ දෙයියනේ:(:(:(:(

    :(:(:(:(:(:(:(:(
    :(
    :(
    :(
    :(
    :(:(:(:(:(:(:(:(

    monawaka kiwa sadarana hethu?:confused:
     
    DJ චි කේ යි යා

    Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    monawaka kiwa sadarana hethu?:confused:

    Monada kewwa sadarana hethu?:rolleyes:

    මේකයි බයික් එක අවුරුදු 03ක් විතර පැත්තකට දාලයි තිබ්බේ. අන්තිමට ලයිශන් කරේ 2008දි... ඉතින් ලයිශන් නොකරන්න ඒක සාදාරන හේතුවක් නේද>>>>
    අද අල්ලද්දි පරන ලයිශන් එකවත් ලග තිබ්බේ නෑ. මටත් ලයිශන් නෑ. ඊටත් මන් පුරුදු වෙන්න වගේ පොඩ්ඩක් පැද්දා විතරයි...:sorry::sorry::sorry:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,903
    2
    115,960
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    DJ චි කේ යි යා;11898258 said:
    මේකයි බයික් එක අවුරුදු 03ක් විතර පැත්තකට දාලයි තිබ්බේ. අන්තිමට ලයිශන් කරේ 2008දි... ඉතින් ලයිශන් නොකරන්න ඒක සාදාරන හේතුවක් නේද>>>>
    අද අල්ලද්දි පරන ලයිශන් එකවත් ලග තිබ්බේ නෑ. මටත් ලයිශන් නෑ. ඊටත් මන් පුරුදු වෙන්න වගේ පොඩ්ඩක් පැද්දා විතරයි...:sorry::sorry::sorry:

    Katha karala shape karaganna puluwan wei...
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,431
    2,235
    113
    Sri Lanka
    DJ චි කේ යි යා;11898258 said:
    මේකයි බයික් එක අවුරුදු 03ක් විතර පැත්තකට දාලයි තිබ්බේ. අන්තිමට ලයිශන් කරේ 2008දි... ඉතින් ලයිශන් නොකරන්න ඒක සාදාරන හේතුවක් නේද>>>>
    අද අල්ලද්දි පරන ලයිශන් එකවත් ලග තිබ්බේ නෑ. මටත් ලයිශන් නෑ. ඊටත් මන් පුරුදු වෙන්න වගේ පොඩ්ඩක් පැද්දා විතරයි...:sorry::sorry::sorry:

    mama nam danne ne:eek:
     
    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    DJ චි කේ යි යා;11898372 said:
    නෑ නෑ දඩ කොලයක් නම් ලිව්වෙ නෑ... :D :D
    උදේට ලියයිද?? :baffled::baffled:

    na ban umbe bike aka u gathe natham awlak na....baya novi hetapan....umbe wisthara u kohe hari lia gathada....?