මගෙ යාලුවෙක් අපි ඉන්නෙ බස්නාහිර පලාතෙ මීගමුවෙනෙ
මේක බයික් එක රෙජිස්ටර් කරල තියෙන්නෙ දකුණු පළාතට
මේක මෙහෙන් ආදායම් බලපත්‍රෙ දාගන්න බැරිද?
කට්ටිය කියල බස්නාහිර පළාතෙන් බෑ, කෑගල්ල පුත්තලම දිස්ත්‍රික්කවලින් පුලුවන් කියල
ඔන්ලයින් දාගන්න බැරිද?
මේ මගුල දාගන්න ඌ හැමදාම බලපිටියෙද කොහෙද යනව