ela mama ugen ahala balannam machan
post eke dapu 4to eke tina bike ekamai bn
bump

මචන් ගාන නම් දන්නෑ.අහන්නත් සතුටුයි උබ වගේ උන් ඉන්න එක

වැඩිම උනොත් rs 500 යයි බන්... උබ නම් එල මනුස්සයෙක්

අඩෝ බයික් එක මගේ 5000ක් දීපන්
ජෝක් හොදේ
උඹයි ඌයි දෙන්නම හොද උන් පාරේ වලි දාගන්නේ නැතුව ඩීසන්ට් හිටපු නිසා
![]()
මම කොහොමත් වලියට බර එකෙක් නෙවෙයි බන්,අනික මගේනෙ වරද නෑ බන් හිතුවට වඩා seen එක ලොකුවට ගිහින් බන්....okata paint ekak gahanna nam maha ganak yan na bn.adurana thanakata giya nam 1000wat yan nathi wei

ඒක සහතික ඇත්ත...![]()
නෑ බන් මට බයික් එකක් නෑ,තාත්තාගෙ බෙන්ලිය පැද්දෙ එදා....අඩෝ උබේ බයික් එකට නේද ඔය සීන් එක උනේ, උබ කතාව අනිත් පැත්ත ගහලා වගේ..![]()

ahenm 1500k wage wei bn...

මචන් 1000ක් විතර යයි..මේ නම්බර් වලට කෝල් කරලා බලපන් මේ යමහා සර්විස් සෙන්ටර් එකේ නම්බර්ස්..උන් ගැන කියයි හරියටම..
011-2696001
011-2696002

