බයික් එක පොඩ්ඩක් වැදුනා බන්....
මචන් මම අද ගමනක් යද්දි, පාරෙ දකුනු පැත්තට දාද්දි ඉස්සරහින් ආපු fz එකක වැදුනා බන්.කාටවත් කරදරයක් උනේ නෑ.බයික් වලට මොකුත් උනෙත් නෑ.ඒත fz එකේ මේ රවුමක් ඇදලා තියෙන හරිය යාන්තම් හීරුනා බන්.එ කොල්ල යන්න හැදුවම මම මනුස්සකමට නම්බර් එක ඉල්ලගත්තා.ඌ කිව්වා හෙට බාස් කෙනෙක්ගෙන් අහලා කීයක් යනවද කියල කියන්නම් කියලා.මේකට කීයක් වගේ යනවද බන්,මගේ ලග ලොකු සල්ලියකුත් නෑ.තාම එක පඩියයි බන් ගත්තෙත්,ඒකටත් වෙච්ච දෙයක් නෑ.මට ඕනෙ නම් නම්බර් එක නොගෙන එන්නත් තිබුනා....

කම්පනි හෝ ඩීලර් කෙනෙක් ගෙන් අහල කන්ෆර්ම් කරගන්න ගාන