අවංකවම කිව්වොත් මං බයික් ගැන වැඩි දෙයක් දන්නේ නැහැ. තවම ගමන පුට් සයිකලෙන්. ලයිසන් තියෙනවා හැබැයි. පැත්තක දාලා තියෙනවා ප්ලෙෂර් එකක්. ගිය අවුරුද්ද වෙනකම්ඉ යන්තම්ති ්පැද පැද ඉඳලා ඔන්න දෙයියනේ කියල අප්රියෙල්දැ මාසේ ඇක්සිඩන්ට්න් උනා. වම් අත පැන්නා. තවම වේදනා දෙනවා. එහෙම කියලා හැමදාම පුට් සයිකලේ යන්නම බෑනේ. මඩුවේ තිබ්බ බයික් එකේ දුලී ගසලා බසලා දාලා ගත්තා මචන්. ප්‍රශ්න කිහිපයක් තියෙනවා. මට මේවා කියා දීපල්ලා. බැටරියත් සවුත්තු වෙලා අලුත් එකක් දාන්න වෙනවා. 

1. ප්ලෙෂර් එකකට සාමාන්‍යයෙන් දාන බැටරියේ ධාරිතාවය මොකක් වගේද? මට පොඩ්ඩක් කියපල්ලා. ඒ වගේම හොඳ බැටරි බ්‍රෑන්ඩ් එකක්. එක්සයිඩ්, ඇමරන් වගේද.. කීයක් වගේ වෙනවද??

2. මචන්, බයික් එකේ පස්ස රෝදේ ගලක් වගේ හොලවන්නම බැහැ. මේකට මොකක් වෙන්නැතිද හේතුව?? ලෙෆ්ට්බ් රේක් වයර් වල මොකක්හරි කේස් එකක්ද දන්නා කියන එවුන් කියපල්ලා.