ඇඬෙනවා නෙ බොලඔව් මචන් දැන් අවුරුදු දෙකකට විතර කලින් අපේ කොල්ලෙක් නැති උනා,බයික් එක ඇක්සිඩන්ට් වෙලා පිටින් පොඩි සීරිලා විතරයි තිබිලා තියෙන්නෙ ගෙදර ඇවිත් කියලවත් නෑ හැප්පුනා කියලා එහෙම රෑ ඇවිත් නිදියගෙන රෑම නැති වෙලා... බලද්දී ඇතුල ඔක්කොම ඩැමේජ්ලු...
උස්සනවා කියන්නෙ මචන් උස්සලා කරට ගන්න අමාරුයි
ඒත් පැත්තක් බිම තියෙද්දි උස්සලා කෙලින් කරන්න අමාරු නැහැ