බයික් ගැන උදව්වක්

PsychoGuy

Member
Oct 1, 2017
30
3
0
බයික් ගැන උදව්වක්

මචන් මං දැක්ක ඇඩ් දාල තිබ්බ පත්තරෙයි වෙබ් සයිට්වලයි "ඔබේ යතුරුපැදියට උපරිම මිලක් අපෙන්" කියල.මේව ෂුවර්ද?දන්න එකෙක් කියහන් මචන්.