අඩුවට ගන්න පුලුවන් කොහෙන්ද බන්?
අර ඕවරෝල් එකක් වගේ අයිටම් එක්කුත් තියේ නේද මුලු ඇගම වැහෙන්න, නැත්නම් කලිසමයි ජැකට් එකයි වෙන වෙනම හරි කමක් නැහැ.
ඊයෙ වැස්සට තෙමුණා අම්බානට

කොටුවෙ ස්ටේෂන් එක අවට ප්ලේස් එකක් දන්නවනම් කියහල්ලකො, අහුමුලු වල රිංගන්න ටයිම් නෑ..
මරදානෙන් හරි කමක් නැහැ