බයික් ජැකට් පිටකොටුවෙ

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    අඩුවට ගන්න පුලුවන් කොහෙන්ද බන්?

    අර ඕවරෝල් එකක් වගේ අයිටම් එක්කුත් තියේ නේද මුලු ඇගම වැහෙන්න, නැත්නම් කලිසමයි ජැකට් එකයි වෙන වෙනම හරි කමක් නැහැ.

    ඊයෙ වැස්සට තෙමුණා අම්බානට:dull::baffled::baffled:

    කොටුවෙ ස්ටේෂන් එක අවට ප්ලේස් එකක් දන්නවනම් කියහල්ලකො, අහුමුලු වල රිංගන්න ටයිම් නෑ..
    මරදානෙන් හරි කමක් නැහැ:no:
     
    randika078

    Well-known member
  • Jan 27, 2008
    574
    306
    63
    ශ්‍රී ලංකාවෙ
    මේකෙ බලන් මචන්. එලියෙ ඉන්න උනුත් ඇතුලෙන් ගෙනත් දෙන්නෙ මේ කඩෙන්

    bike-jackets-pettah-2020.jpg

    මේ කඩෙත් තිබ්බද මන්දා.. Shorts තමා ගොඩක් තිබ්බෙ. හැමතැනම් කැරකිලා බලලා උඩ තැනට ගිහින් බලන් මචන්..

    shorts-jackets-in-pettah-2020.jpg
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    අඩුවට ගන්න පුලුවන් කොහෙන්ද බන්?

    අර ඕවරෝල් එකක් වගේ අයිටම් එක්කුත් තියේ නේද මුලු ඇගම වැහෙන්න, නැත්නම් කලිසමයි ජැකට් එකයි වෙන වෙනම හරි කමක් නැහැ.

    ඊයෙ වැස්සට තෙමුණා අම්බානට:dull::baffled::baffled:

    කොටුවෙ ස්ටේෂන් එක අවට ප්ලේස් එකක් දන්නවනම් කියහල්ලකො, අහුමුලු වල රිංගන්න ටයිම් නෑ..
    මරදානෙන් හරි කමක් නැහැ:no:

    mama gaththe pamunwenn maharagama...
    jacket ekk kalisamyy wena wenama ..
    andama thwemnn na podakkwath...

    okkoma 2000 gankk wage une mathaka hatiyata