බයික්...ට්‍රිප්

t.dinusha

Well-known member
  • Dec 2, 2007
    1,269
    338
    83
    බයික්...ට්‍රිප්

    මචන් ඔන්න ඉතින් බයිසිකල් පිස්සෙක් විදිහට මම:rofl::rofl::rofl: සහ අපේ සෙට් එක 5වෙනි වරට.. යන්න්න කියලා ඉන්නේ 14-15-16 අනුරාධපුර...... ගිහින් ඇවිල්ලා පොටො ටික දාන්නම්...**** ඉන්දියන් කෑලි නෙමේ ;);)*** ඔක්කොම ජපන්,ඉතාලි,එන්ග්ලන්ඩ් බඩු.....මමත් මගේ ඉතාලි ගෑනිව;);) දීලා සුද්ද්යෙක් ගත්තා.....හරිම සුව පහසුයි..... අනුරධපුරේ එහේම කොහොමද???වහිනවද??:confused::confused::confused: