man hole එකක්ද කොහෙද බන්. අම්මෝ මම නම් ගොඩක් වෙලාවට වතුර වලවල් වල නම් දාන්නමෙ නෑ. වැස්ස නිසා මේ දවස්වල බයික් පදින කට්ටිය හෙමින් යන්න. පාරවල් ලිස්සනවා. අදත් එකෙක් වැටෙනවා දැක්කා. පාර තෙත නම් පරිස්සමෙන් ඕව ටේක් කරන්න. මම නම් වැස්ස නිසා යන්නෙ 40ට වගේ.
අඩෝ ඉස්කෝලෙ යන කෙල්ලෙකුත් ඉන්නවා බයික් එකේ.

------
Post added on Sep 19, 2023 at 9:08 PM