බයික් පාර්ට්ස්

Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    බයික් පාර්ට්ස්

    මම මේ ත්‍රෙඩ් ඒක දාන්නෙ ඕගොල්ලොන්ට වැදගත් වෙන දෙයක් කියන්න. බයික් තියෙන අයට මේක ගොඩක් වැදගත් වෙයි. මම ඉන්නේ චීනේ නිසා මට ලංකාවේ සමහර බිස්නස් කරන අයගෙන් ඕඩර්ස් එනවා එක එක බඩු ලංකාවට යවන්න. මට මේ ලගදි ආපු ඕඩරයක් තමයි මේ.

    ජපන් සහ ඉන්දියන් බයික් පාර්ට්ස් මෙහෙ low Quality standard ඒකට ගහල ඒ විදියටම, ඔක්කොම ලේබලුත් ඒවිදියටම ගහල ලංකාවට යවන්න තමයි මේ businessman ට ඕනේ. මේකෙන් එයාට ලොකු profit එකක් තියෙනවලු. හැබැයි මේ විදියට ගහන පාර්ට්ස් වල quality එක ගොඩක් අඩුයි.

    ඕගොල්ලෝ බයික් පාර්ට්ස් ගන්නකොට ටිකක් හොයල බලලා ගන්න.

    චීනේ high quality බඩු තියෙනවා. ගොඩක් ලංකාවේ බිස්නස් කරන අය ඒවා අරන් යන්නේ නෑ. ගන්නෙම low quality බඩු.
     

    gajeZn

    Well-known member
  • Jan 3, 2009
    1,534
    403
    83
    images