බයික් පිස්සන්ට
ටෙස්ලා කිව්වාම ඉතිං නොදන්න එකෙක් ඉන්නවයැ.ඉලෙක්ට්‍රික් කාර් නම් ඉතිං ටෙස්ලා තමයි.හැබැයි ඕවට කෙල හල හල ඉන්නවා මිසක්කා ගන්න කොයි සල්ලි.ඉලෙක්ට්‍රික් කාර් එකක් නෙවෙයි හොඳ ඉලෙක්ට්‍රික් බයික් එකක්වත් ගන්න තිබුනනම්.
ආන්න එහෙම හිතන මං වගේ දුප්පත් කොල්ලන්ට තමයි මේ නිව්ස් එක.
ලංකාවට මෝටර් සයිකල් වැඩිපුරම ගෙන්වන රට වන ඉන්දියාවේ එම කර්මාන්තයේ විප්ලවයක් සිදු කරමින් මුළුමණීන්ම බැටරි බලයෙන් ක්‍රියා කරන මෝටර් සයිකලයක් හඳුන්වාදී තිබෙනවා. වසර 7 ක පර්යේෂණ
ඇසුරින් ඉන්දියාවටම අයත් ටෝර්ක් මෝටර්ස් නමැති සමාගමක් මගින් නිපදවූ එම සයිකලය Tork T6X
නමින් නම් කර ඇත.
ලිතියම් බැටරි බලයෙන් ක‍්‍රියාකරන එම සයිකලය වරක් බැටරි චාජ් කළ පසු කිලෝමීටර 100 ක් නැවත චාර්ජ් නොකර ධාවනය කළ හැකි බව පැවසේ. පැයකදී සියයට අසූවක් චාර්ජ් කරන්නට හා පැය දෙකකදී සම්පූර්ණයෙන් චාර්ජ් කරන්නටද හැකි බව දක්වා ඇත.
බැටරි ආයු කාලය කිලෝමීටර ලක්ෂයක උපරිමයකි. කිලෝ ග්‍රෑම් 138 ක් බර මෙහි උපරිම වේගය පැ.කි.මී. 100 කි.
දැනට පුනේ බැංගලෝර් හා දිල්ලි නගරවල විකුණන මෙම මෝටර් සයිකලය ඉන්දියාවේ අලෙවි කෙරෙන්නේ ඉන්දීය රුපියල් එක්ලක්ෂ විසිපන්දහසක (1,25000)මුදලකටය.
තව දෙයක් එලකිරි ජාතිහිතෛශී පෙරමුනට පොඩි මනාපෙකුත් දීහල්ලා කියලා පොඩි ඉල්ලීමකුත් කරනවා

Last edited: