බයික් රයිඩර්ස්ලා පොඩ්ඩක් එනවද

C_S_M

Well-known member
  • May 8, 2023
    3,210
    3,558
    113
    Kandy
    බල්ලො නිසා කොච්චර ඇක්සිඩන්ට් වෙනවැද්ද අවුරුද්දකට. බයික් රයිඩර්ස් උඹල කොහොමද පාරෙ පදිංචිවෙලා ඉන්න වල් බල්ලො එක්ක ඩීල් කරන්නෙ. හෝන් ගැහුවට අයින් වෙන්නෙත් නෑ. මුං නම් සාපයක් කිහිප පාරක්ම අනූ නවයෙන් බේරුනේ
     
    • Sad
    Reactions: Naughtykolla48

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,551
    75,401
    113
    බල්ලො නිසා කොච්චර ඇක්සිඩන්ට් වෙනවැද්ද අවුරුද්දකට. බයික් රයිඩර්ස් උඹල කොහොමද පාරෙ පදිංචිවෙලා ඉන්න වල් බල්ලො එක්ක ඩීල් කරන්නෙ. හෝන් ගැහුවට අයින් වෙන්නෙත් නෑ. මුං නම් සාපයක් කිහිප පාරක්ම අනූ නවයෙන් බේරුනේ
    jvp බල්ලව හොයලා union එකක් හදන්න කියපන්, ඊට පස්සෙ ඌට හවසට හවසට හොරෙන් සලකලා වර්ජනයක් කරන්න කියපන්. ආයි බලු ප්‍රශ්න නෑ. 🥴 🥴

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    බල්ලා හොම්බෙන් ගොනා පුකෙන්
    මේක දවස ගානේ පාඩම් කරගනින් එතකොට හරි.
     
    • Like
    Reactions: senewimala1988

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,973
    4,410
    113
    ස්ලෝ කිරීම තමයි. හොඳට බැලන්ස් තියේ නං (බයික් එක සහ රයිඩර් ) ටිකක් රිදෙන්නෙ හැප්පුවහැකි. ඒත් ඌ තුවාල වුනොත් අපේ හිතට හරි නෑ. හරක් නං පාරෙ ලැගල හිටියොත් හප්පනවා ටිකක් රිදෙන්නම. අනිත් උනුත් ගාල කඩන් දුවන්නෙ. :ROFLMAO:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,110
    1
    61,348
    113
    Mother Earth

    හාමුදුරුවො හප්පන් යන්නේ පාරේ එක තට්ටයෙක් හරි දැක්කොත්. මේ ළඟදී තට්ටයෙක් හැප්පුවා ඌව පුකෙන් ගිහින් වැටුණේ. 🙂
     
    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,315
    113
    හෝන් ගැහුවට අයින් වෙන්නෙත් නෑ.
    බල්ලො නම් හෝන් එකට අයින් වෙනවා. මිනිස්සු තමයි අයින් වෙන්නැත්තෙ.

    බල්ලො සහ බයික් රයිඩර් නම් ඉතිං @Solo Rider තමයි
    ------ Post added on May 26, 2025 at 11:57 AM
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,973
    4,410
    113
    හාමුදුරුවො හප්පන් යන්නේ පාරේ එක තට්ටයෙක් හරි දැක්කොත්. මේ ළඟදී තට්ටයෙක් හැප්පුවා ඌව පුකෙන් ගිහින් වැටුණේ. 🙂
    බයිනෙත්තු කුරුස පාදිලියෙක් දැක්කොත් ඔහොම කරගෙන යන්නං. අවුලක් නෑනෙ. බල්ලෙක් හප්පන කතාවක් කියපු ගමන් මොකෝ මේ රිද්දවගෙන. ඤාතිත්වයක් හෙම තියද ? :ROFLMAO:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,110
    1
    61,348
    113
    Mother Earth
    බයිනෙත්තු කුරුස පාදිලියෙක් දැක්කොත් ඔහොම කරගෙන යන්නං. අවුලක් නෑනෙ. බල්ලෙක් හප්පන කතාවක් කියපු ගමන් මොකෝ මේ රිද්දවගෙන. ඤාතිත්වයක් හෙම තියද ? :ROFLMAO:
    උබලගේ හමුදුරුවොන්ට වඩා බල්ලෝ හරක් ගුණ යහපත්. 🤷‍♂️
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,894
    22,235
    113
    Kaer Morhen
    thewitcher.com
    බල්ලො නිසා කොච්චර ඇක්සිඩන්ට් වෙනවැද්ද අවුරුද්දකට. බයික් රයිඩර්ස් උඹල කොහොමද පාරෙ පදිංචිවෙලා ඉන්න වල් බල්ලො එක්ක ඩීල් කරන්නෙ. හෝන් ගැහුවට අයින් වෙන්නෙත් නෑ. මුං නම් සාපයක් කිහිප පාරක්ම අනූ නවයෙන් බේරුනේ
    බයික් එක නවත්තල බුර බුර උන්ගේ පස්සෙන් දුවනවා
     
    • Haha
    Reactions: wqe123

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,289
    24,468
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    හරක් පුකෙන් බලු ඔලුවෙන්
    හරක reverse ගහනවද? හම්බ උන හැම එකාම රිවර්ස් කරන්නෙ නෑ අපි රිවර්ස් කරල ගියොත් මිසක්.

    බල්ලො සෙට් වෙද්දි ස්ලො කරගන්නව. එන වේගෙත් එක්ක ඌට ඈතින් ගන්නෙ.
    බලු වලියක්නම්, බල්ලොන්ට ආම්බාන් කරන එකෙක් ඉන්නවනම් උපරිම ස්ලෝ කරගන්නව.
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    මාත් හරියට දන්නෙ නෑ හැප්පුනාම හැරෙන පැත්ත වෙන්න ඕනෙ..
    නෑ නෑ බං. පාරේ හරකෙක් හිටියොත් යන්න ඕනේ පිටි පස්සෙන්. බල්ලෙක් හිටියොත් උගෙ ඉස්සරහින්.
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,973
    4,410
    113
    උබලගේ හමුදුරුවොන්ට වඩා බල්ලෝ හරක් ගුණ යහපත්. 🤷‍♂️
    ඈත පිටිසර ගම්වල අහිංසක මිනිස්සුන්ගෙ පොඩි ලමයි උඩ දාල බයිනෙත්තුව අල්ලල, බඩදරු අම්මලගෙ බඩට පිහිවලින් ඇනල මරල පතුරපු තොපේ සාපලත් ආගමේ පසික්කාඩුටු පාදිලියො බල්ලන්ටත් අන්තයි යකෝ. නූගත් මිනිස්සුන්ට සල්ලි/වරප්‍රසාද දීල රවට්ටල ආගමට හරවන පාදඩයො. අපේ හාමුදුරුවරුන්ගෙ මොන නරක ගති තිබ්බත් ඒ අය හොඳ හින්ද තමයි සුලුතර ආගමක් උන තොපි තාම යහතින් ලැගගෙන ඉන්නෙ මේකෙ. ගිහිල්ල කොරල බලපන්කො සෞදියෙ එහෙම හම්බෙන හැටි තොපිට. :ROFLMAO: :ROFLMAO: