බයික් ලිසිං එකක් ඕනේ...
මචන්ලා රුපියල් ලක්ෂයක ලිසිං එකක් ගන්න හොදම කොහෙද?
පොලිය අඩු තැනක් නම් හොදයි'
වාරික 36 දැම්මොත් කියක් ගෙවන්න වෙයිද?
මචන්ලා රුපියල් ලක්ෂයක ලිසිං එකක් ගන්න හොදම කොහෙද?
පොලිය අඩු තැනක් නම් හොදයි'
වාරික 36 දැම්මොත් කියක් ගෙවන්න වෙයිද?