බයික් වල යද්දි ඇහැට මැස්සෙක් ගියොත් මේ දේවල් කරන්න

YESno

Well-known member
  • Oct 21, 2020
    3,425
    7,115
    113
    උඹල බයික් පදිනකොට ඇහැට සතෙක් ගියොත් මොකද කරන්නෙ.

    මුලින්ම කලබල වෙන්නෙ නැතුව හිටපන්. නැත්තන් කොහෙහරි හප්පගනියි.
    ඇහැට මැස්සෙක් වැදුන කියල දැනුන ගමන් පුලුවන් ඉක්මනට හෙල්මට් එකේ වයිසරේ වහගනින්. ඇරගෙන ගිය හින්දනෙ සත්තු රින්ගුවෙ. දැන් තොපි කියයි අස්සය ගියාට පස්සෙ ඉස්තාලෙ වැහුව වගේ වැඩක් කියල. එහෙම නෑ.
    ඕක ඇරගෙන හිටියොත් ඇහැට හුලන් වදිනකොට මැස්ස ඇහැ බදල අල්ලගන්නව එතකොට පට්ට අමාරුවෙනව.

    ඊටපස්සෙ පරිස්සමට අයිනක් අල්ලල නවත්තගනින්.
    කලබල වෙලා පාරමැද්දෙ බ්‍රේක් ගැහුවොත් වෙන්නෙ පස්සෙන් එන එකා පුක ඉඹින එක.
    වයිසරේ වහගත්තම සතා නිකන්ම අයින් වෙලා යනව.

    සතා ආවෙ නැත්තන් ඇහි පිල්ලම් ගහපන්. එතකොට කඳුලු එක්ක ඇහේ කොනකින් සතා එළියට එනව.
    එහෙම ආවෙ නැත්තන් පිරිසිදු රෙදි කෑල්ලක් මුල්ලක් හිටින විදිහට නමල, නමපු මුල්ලෙන් පරිස්සමට ඇහැ පොට්ට කරගන්නෙ නැතුව සතාව අයින් කරන්න පුලුවන්ද බලපන්.

    එහෙමත් ගන්න බැරිනම් වැඩේ බරපතල් වෙලා තියෙන්නෙ. දැන් උඹට තව කෙනෙකුගෙ උදවු ඕනෙ වෙනව.

    ලඟ තියෙන ෆාමසියකින් සේලයින් බෝතලයක් ගනින්. සේලයින් හොයාගන්නම බැරිනම් පිරිසිදු වතුර බෝතලයක් ගනින්. සේලයින් තමයි සාර්තක බේත ඕකට.
    ඇල්පෙනෙත්තක් හොයාගෙන සේලයින් බෝතලේ පැත්තකින් පොඩි හිලක් හදපන්.
    දැන් කාට හරි කියල, ඇහේ සතා ඉන්න තැන බලල සේලයින් බෝතලේ මිරිකල හිලෙන් එලියට විදින වතුර පාර සතාට අල්ලල හෝදල යවපන්.
     
    gihan500

    Active member
  • Feb 9, 2014
    349
    122
    43
    33
    Colombo
    මගේ එක පාරක් ගිහින් ඇස් වාට්ටු යන්නත් උන බන්. සතා ගන්න කියල ඇගිල්ලෙනුයි රෙදි කෑල්ලකුයි දල ගන්න try කරා එට පස්සේ ඇහැ තුවාල වෙලා ඒ තුවාලේ ඇතුලට සතා ගිහින් පට්ට කට්ටක් කෑවේ.
     
    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,425
    7,115
    113
    ඉස්සරවෙලා පැත්තකට කරලා නවත්තගනින්
    එලම
    මගේ එක පාරක් ගිහින් ඇස් වාට්ටු යන්නත් උන බන්. සතා ගන්න කියල ඇගිල්ලෙනුයි රෙදි කෑල්ලකුයි දල ගන්න try කරා එට පස්සේ ඇහැ තුවාල වෙලා ඒ තුවාලේ ඇතුලට සතා ගිහින් පට්ට කට්ටක් කෑවේ.
    ඔවු බන්. ඇඟිලි දැම්මොත් කෙලවෙනව. වතුර අල්ලන එක පරිස්සම්
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    4,927
    9,823
    113
    නිතරම වෙන වැඩක්...දැන් නං නවත්තන්නෙත් නෑ...තනි ඇහෙන් හරි එනව...
    කලබල නොවෙන එක නං මාරම වැදගත්...සාමාන්‍යයෙන් ඇහැට මොකක් හරි ගියොත් වෙන බොඩි රිඇක්ෂන් එක අතින් වහගන්න එකනෙ...බයික් එකේ ඉද්දි දැන් නං එහෙම වෙන්නෙ නෑ ඔය වාගෙ දේකට...මැනේජ් කරගත්තැහැකි දැන් ඕක වෙලාම...😍
     
    එලම බන්
    ඉයෙ මට ඔහොම උනා දැන් ඇහ පට්ටට රිදෙනවා
    යකෝ අමාරුනම් පෙන්නපන්. ඇස් තුවාල වෙනව සත්තු වහල හිටියම
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    4,642
    7,151
    113
    නිතරම වෙන වැඩක්...දැන් නං නවත්තන්නෙත් නෑ...තනි ඇහෙන් හරි එනව...
    කලබල නොවෙන එක නං මාරම වැදගත්...සාමාන්‍යයෙන් ඇහැට මොකක් හරි ගියොත් වෙන බොඩි රිඇක්ෂන් එක අතින් වහගන්න එකනෙ...බයික් එකේ ඉද්දි දැන් නං එහෙම වෙන්නෙ නෑ ඔය වාගෙ දේකට...මැනේජ් කරගත්තැහැකි දැන් ඕක වෙලාම...😍
    Visor eka thiyeddi kohomada bn vadinne???
     
    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,727
    2,184
    113
    උඹල බයික් පදිනකොට ඇහැට සතෙක් ගියොත් මොකද කරන්නෙ.

    මුලින්ම කලබල වෙන්නෙ නැතුව හිටපන්. නැත්තන් කොහෙහරි හප්පගනියි.
    ඇහැට මැස්සෙක් වැදුන කියල දැනුන ගමන් පුලුවන් ඉක්මනට හෙල්මට් එකේ වයිසරේ වහගනින්. ඇරගෙන ගිය හින්දනෙ සත්තු රින්ගුවෙ. දැන් තොපි කියයි අස්සය ගියාට පස්සෙ ඉස්තාලෙ වැහුව වගේ වැඩක් කියල. එහෙම නෑ.
    ඕක ඇරගෙන හිටියොත් ඇහැට හුලන් වදිනකොට මැස්ස ඇහැ බදල අල්ලගන්නව එතකොට පට්ට අමාරුවෙනව.

    ඊටපස්සෙ පරිස්සමට අයිනක් අල්ලල නවත්තගනින්.
    කලබල වෙලා පාරමැද්දෙ බ්‍රේක් ගැහුවොත් වෙන්නෙ පස්සෙන් එන එකා පුක ඉඹින එක.
    වයිසරේ වහගත්තම සතා නිකන්ම අයින් වෙලා යනව.

    සතා ආවෙ නැත්තන් ඇහි පිල්ලම් ගහපන්. එතකොට කඳුලු එක්ක ඇහේ කොනකින් සතා එළියට එනව.
    එහෙම ආවෙ නැත්තන් පිරිසිදු රෙදි කෑල්ලක් මුල්ලක් හිටින විදිහට නමල, නමපු මුල්ලෙන් පරිස්සමට ඇහැ පොට්ට කරගන්නෙ නැතුව සතාව අයින් කරන්න පුලුවන්ද බලපන්.

    එහෙමත් ගන්න බැරිනම් වැඩේ බරපතල් වෙලා තියෙන්නෙ. දැන් උඹට තව කෙනෙකුගෙ උදවු ඕනෙ වෙනව.

    ලඟ තියෙන ෆාමසියකින් සේලයින් බෝතලයක් ගනින්. සේලයින් හොයාගන්නම බැරිනම් පිරිසිදු වතුර බෝතලයක් ගනින්. සේලයින් තමයි සාර්තක බේත ඕකට.
    ඇල්පෙනෙත්තක් හොයාගෙන සේලයින් බෝතලේ පැත්තකින් පොඩි හිලක් හදපන්.
    දැන් කාට හරි කියල, ඇහේ සතා ඉන්න තැන බලල සේලයින් බෝතලේ මිරිකල හිලෙන් එලියට විදින වතුර පාර සතාට අල්ලල හෝදල යවපන්.
    Helmat wiser eka sawuththu wena ekata mokak hari kramyak kiypanko
    Masa dekak wage yankota duwillata seerila kapila yanwa...heduwath wadak na
    wiser eka kapila nisa raata mukuth penne na..ithin danne na :(

    නිතරම වෙන වැඩක්...දැන් නං නවත්තන්නෙත් නෑ...තනි ඇහෙන් හරි එනව...
    කලබල නොවෙන එක නං මාරම වැදගත්...සාමාන්‍යයෙන් ඇහැට මොකක් හරි ගියොත් වෙන බොඩි රිඇක්ෂන් එක අතින් වහගන්න එකනෙ...බයික් එකේ ඉද්දි දැන් නං එහෙම වෙන්නෙ නෑ ඔය වාගෙ දේකට...මැනේජ් කරගත්තැහැකි දැන් ඕක වෙලාම...😍
    Mama ohoma gihin anna wheel ekaka....mage welwata mukuth damage ekak na...haminennan hadanwada ahuwa :lol:
    ------ Post added on Nov 18, 2022 at 10:08 PM
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    8,794
    13,230
    113
    Colombo
    මම නං අනිවා හවසට වගේ බයික් එකේ යනවා නං කන්නාඩි දෙකක් දාගෙන යනවා
    ටූල්ස් යූස් කරද්දි දාන්න ගෙනාපුවා තියනවා එවා දාගෙන ගියාම සත්තු දූවිලි කිසි දෙයක් ඇහැට යන්නෙ නැහැ
     
    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,425
    7,115
    113
    Visor eka thiyeddi kohomada bn vadinne???
    ලයිට් එලි වැදුනම රෑට පේන්නෑ බන්
    Helmat wiser eka sawuththu wena ekata mokak hari kramyak kiypanko
    Masa dekak wage yankota duwillata seerila kapila yanwa...heduwath wadak na
    wiser eka kapila nisa raata mukuth penne na..ithin danne na :(

    Mama ohoma gihin anna wheel ekaka....mage welwata mukuth damage ekak na...haminennan hadanwada ahuwa :lol:
    ------ Post added on Nov 18, 2022 at 10:08 PM
    මගෙත් ඔහොමයි බන්. රෑට පේන්නෑ

    Daily basis වෙන වැඩක් මටත් ඕක.. ගොඩාක්ම වැඩියි පාර අයිනෙ කුඹුරු වල ගොයම් තියෙන කාලෙට...
    හවස හය හමාර හත අතර වෙල් ලඟ සත්තු වැඩියි. රෑ උනාම අඩුවෙනව
    මම නං අනිවා හවසට වගේ බයික් එකේ යනවා නං කන්නාඩි දෙකක් දාගෙන යනවා
    ටූල්ස් යූස් කරද්දි දාන්න ගෙනාපුවා තියනවා එවා දාගෙන ගියාම සත්තු දූවිලි කිසි දෙයක් ඇහැට යන්නෙ නැහැ
    එලම
    ------ Post added on Nov 18, 2022 at 10:43 PM

    දෙපාරක් වෙලා තියනවා , මම කරන්නේ එ ඇහැ වහගෙන සේප් එකේ නවත්තගන්නවා තනි ඇහෙන් .
    එලම
    ------ Post added on Nov 18, 2022 at 10:44 PM
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    28,038
    1
    63,061
    113
    30
    Kalutara
    වෙලවල් අයිනෙන් යද්දී අනිවා වයිසරේ දාගෙන යන්න ඕන. ඒකත් හවසටයි රෑටයි. නැත්තන් එපා වෙනවා.

    මම අහලා තියෙනවා ඔහොම ඇහැට සතෙක් ගිහිල්ල පස්සේ ඒක ගානක් නැතුව ගිහිල්ලා කාලයක් යද්දී ඇහැ ඉදිමිලා දොකෙක්ට පෙන්නලා ඇහැ ඔපරේෂන් කරලා. බලද්දී අර ඇහැට ගිය සතා ඇහැ ඇතුලේ බිත්තර දාළලු. ඇත්තද බොරුද දන්නේ නෑ හැබැයි.
     
    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,425
    7,115
    113
    වෙලවල් අයිනෙන් යද්දී අනිවා වයිසරේ දාගෙන යන්න ඕන. ඒකත් හවසටයි රෑටයි. නැත්තන් එපා වෙනවා.

    මම අහලා තියෙනවා ඔහොම ඇහැට සතෙක් ගිහිල්ල පස්සේ ඒක ගානක් නැතුව ගිහිල්ලා කාලයක් යද්දී ඇහැ ඉදිමිලා දොකෙක්ට පෙන්නලා ඇහැ ඔපරේෂන් කරලා. බලද්දී අර ඇහැට ගිය සතා ඇහැ ඇතුලේ බිත්තර දාළලු. ඇත්තද බොරුද දන්නේ නෑ හැබැයි.
    හම්මට යකෝ. පට්ට කේස් එකක්නෙ. @willpower මේක බලපන්. රිදෙනවනම් ඕක පෙන්නපන්
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    2,618
    4,881
    113
    Mage ehe aluna makulu del kellak eka parak. Doca lagata giyata passe syringe ekakata seline aragena ethana wash wena widiyata spray karala goda damma. Patta widiyata ridenawa podi deyak giyath. Anika samahara saththu giyama aha infect wenawalu