Helmet Visor Protection FilmHelmat wiser eka sawuththu wena ekata mokak hari kramyak kiypanko
Masa dekak wage yankota duwillata seerila kapila yanwa...heduwath wadak na
wiser eka kapila nisa raata mukuth penne na..ithin danne na![]()
Helmet Visor Protection FilmHelmat wiser eka sawuththu wena ekata mokak hari kramyak kiypanko
Masa dekak wage yankota duwillata seerila kapila yanwa...heduwath wadak na
wiser eka kapila nisa raata mukuth penne na..ithin danne na![]()
වයිසරේ ඇරගෙනනෙ බන් ගොඩක් වෙලාවට යන්නෙ...හුලං වදින්නෑනෙ වහගෙන ගියොත්...අනික රෑට ඉස්සරහින් එන එකාගෙ ලයිට් එක වැදුනම පාර පේන්නෑ වයිසරෙ තිබ්බම..වහින වෙලාවටත් වයිසර් එක තිබ්බම කචල්..(වහිද්දි නං මැස්සො නෑ)Visor eka thiyeddi kohomada bn vadinne???
තදට වැදුනොත් ලඟ කන්ට්‍රෝල් නැතිවෙනව බන්...උඹටත් ඔය වීල් එක ලඟ තියෙන්න ඇති..තරමක් දුර තිබ්බ නං වදින්නැතුව බේරගන්න තිබ්බ..Mama ohoma gihin anna wheel ekaka....mage welwata mukuth damage ekak na...haminennan hadanwada ahuwa
------ Post added on Nov 18, 2022 at 10:08 PM
සමහර මැස්සො ජාති ඉන්නව බන් වැදුනම දනව...අර මොක්කුද මන්ද පට්ට ගඳ මැස්සො වර්ගයක් ඉන්නව..වැදුනොත් ගඳයි දැවිල්ලයි දෙකම එනව...ඒ මදිවට නහයත් බුරුල් වෙනව..සැප කණේ...ඉයෙ මට ඔහොම උනා දැන් ඇහ පට්ටට රිදෙනවා
රෑට අමාරුයි බන්. වයිසර් කැපිල ඉරි ගිහිල්ල තිබුනම පට්ට අමාරුයි ලයිට් එලියටAniwa wegen yaddi giyoth ehema kelawrnwa
Visor danne nathiwa yana un dakiddi hithenawa mun kohoma yanwada manda kiyala. Man giyoth mokak hari magulak ahata yanwa
Visor dagenmai yanne ithin
එලස් බන්Mage ehe aluna makulu del kellak eka parak. Doca lagata giyata passe syringe ekakata seline aragena ethana wash wena widiyata spray karala goda damma. Patta widiyata ridenawa podi deyak giyath. Anika samahara saththu giyama aha infect wenawalu
එලම බන්Helmet Visor Protection Film
ඒ වෙලාවට පටගාල වයිසරේ වහපන්. එතකොට නිකම්ම උෟ යනව. යනගමන් ඇහැ පොඩිකරොත් ඇඟිලි දැම්මොත්ඔන්න ඊයේ උන වැඩේ. සුපුරුදුපරිදි bike එකේ යනකොට එක පාරට ඇස් පිල්ලම උඩට සතෙක් වැදුනා, මම යන ගමන් ම ඇගිල්ලෙන් සත්ව අයින් කරන්න ගත්තා ඒක කරපු පාරට මොන හරි වෙලා ඇහැ දැවිල්ලක් ගත්තා බන් යේ පොට්ට වෙන්නම වගේ, අනික Bike එකේ යන ගමන් මයි මම ටක් ගල ඇහැ වහගෙන අනිත් ඇහැන් පාර බලලා නවත්තගෙන වතුර දාලා ඇහැ හොදට හේදුවා. එට පස්සේ විනාඩි 5ක් 10ක් විතර වගේ කදුළු ඇවිල්ලා නතර උනා.
මගේ එකේ wisre එක නැ මචං , තියෙන්නේ full face එකක්. දැන් මම sunglass එකක් අරගෙන ඒක දාගෙන යන්න ඉන්නේ නැත්නම් ලොකු accident එකකින් නවතින්නේඒ වෙලාවට පටගාල වයිසරේ වහපන්. එතකොට නිකම්ම උෟ යනව. යනගමන් ඇහැ පොඩිකරොත් ඇඟිලි දැම්මොත්
සතා ඇහැ උඩට ඇවිත් ඇහැ අල්ලගෙන ඉන්නව එතකොට පට්ට දැවිල්ලයි.
දැවිල්ලදාන්නෙ සතා ඇහැ අල්ලගෙන ඉන්නකොට.නිතරම වෙන දෙයක්. සමහර සත්තු ගියාම හරියට දනවා. මම නම් සමහර වෙලාවට ඇස් වහන්නෙ නෑ එතකොට සතා ආපහු එළියට ඇවිත් ඉගිලිලා යනවා.