බයික් වල යන්නත් බයයි බොලව්

Chira1

Well-known member
  • May 30, 2017
    1,106
    379
    83
    පිටිපස්සෙන් තියෙන්නෙ Fire Brigade එකක් නේද?:confused:
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,110
    34,663
    113
    බයික්වල පාරේ යනවා කියන්නේ හරියට තෝරු මොරු අස්සේ හාල් මැස්සෝ යනවා වගේ තමා. කොයි වෙලාවේ තැලී පොඩි වී යයිද කියන්න බෑ. බස් එකේ තෙරපීගෙන යන එක සැපයි කියලා හිතෙනවා
     
    Fake Kolla

    Well-known member
  • Nov 10, 2017
    471
    350
    63
    KO
    බයික්වල පාරේ යනවා කියන්නේ හරියට තෝරු මොරු අස්සේ හාල් මැස්සෝ යනවා වගේ තමා. කොයි වෙලාවේ තැලී පොඩි වී යයිද කියන්න බෑ. බස් එකේ තෙරපීගෙන යන එක සැපයි කියලා හිතෙනවා

    ekanam aththa ban