බයික් වල අංක

Kelvin0

Well-known member
  • Sep 5, 2022
    889
    995
    93
    Bike වල අකුරු තුනේ අකුරු දෙකේ කතාව මොකද්ද?
    Example:
    බස්නාහිර පළාතෙ නම්
    1. WP XN
    2. WP BCN
    3. BCX
    වගේ තුන් විදියක එන දැකලා තියෙනවා. මොකද්ද ඒ තුනේ වෙනස්කම්?
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,719
    18,481
    113
    X number iwara unama BA... walin patan gaththa

    Wenasak ne

    WP kiyanne province eka. Den aluth ewage provice eka wetenne ne
     
    • Like
    Reactions: clumsyhulk

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,296
    5,384
    113
    Panadura
    Bike වල අකුරු තුනේ අකුරු දෙකේ කතාව මොකද්ද?
    Example:
    බස්නාහිර පළාතෙ නම්
    1. WP XN
    2. WP BCN
    3. BCX
    වගේ තුන් විදියක එන දැකලා තියෙනවා. මොකද්ද ඒ තුනේ වෙනස්කම්?

    1. ඉංග්‍රීසි අකුරු දෙකේ කාණ්ඩය (උදා: WP XN)​

    මෙය 2000 වසරේ සිට 2013 වසර දක්වා ක්‍රියාත්මක වූ ක්‍රමයයි.

    2. ඉංග්‍රීසි අකුරු තුනේ කාණ්ඩය (උදා: WP BCN)​

    2013 වසරේ අගභාගයේදී අකුරු දෙකේ කාණ්ඩ අවසන් වීම නිසා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් අකුරු තුනේ ක්‍රමය හඳුන්වා දෙන ලදී.

    3. පළාත් අක්ෂර නොමැති අකුරු තුනේ කාණ්ඩය (උදා: BCX)​

    මෙය 2023 වසරේ අගභාගයේදී හඳුන්වා දුන් නවතම සංශෝධනයයි.