බයික් වැඩ්ඩෝ ඉන්නවනම් වරෙල්ලා මෙහාට.......!
මචන්සලා..... මගේ හොනට් එකේ කාබ් සෙට් එක බැලන්ස් කරගන්න ඕනේ...! පෙට්රල් සුපිරියටම වැඩකරන විදියට ටියුනප් එකක් කරන විදිහ දන්නා වැඩකාරයෙක් ඉන්නවනම් එක කොරන විදිහ මෙතන දාන්න. මම හිතනවා බයික් තියෙන කට්ටියට මේක ගොඩක් වැදගත් වෙයි කියල. මොකද කාබ් බැලන්ස් කරන්න පට්ට ගානක් ගන්නවා.
මම අහලා තියෙනවා "Carburetor Synchronizer" කියල ගැජට් එකක්. ඒකෙන් කොරන විදිහ දන්නවම් එකත් දාපල්ලා...!