බයික් වැඩ්ඩෝ ඉන්නවනම් වරෙල්ලා මෙහාට.......!

MaxRaw

Junior member
  • Jul 23, 2011
    201
    9
    18
    Colombo

    :D මචන්සලා..... මගේ හොනට් එකේ කාබ් සෙට් එක බැලන්ස් කරගන්න ඕනේ...! පෙට්‍රල් සුපිරියටම වැඩකරන විදියට ටියුනප් එකක් කරන විදිහ දන්නා වැඩකාරයෙක් ඉන්නවනම් එක කොරන විදිහ මෙතන දාන්න. මම හිතනවා බයික් තියෙන කට්ටියට මේක ගොඩක් වැදගත් වෙයි කියල. මොකද කාබ් බැලන්ස් කරන්න පට්ට ගානක් ගන්නවා. :rolleyes: මම අහලා තියෙනවා "Carburetor Synchronizer" කියල ගැජට් එකක්. ඒකෙන් කොරන විදිහ දන්නවම් එකත් දාපල්ලා...!
     
    eranga_rama

    Well-known member
  • Mar 7, 2008
    6,584
    519
    113
    petrol hondatama karanna ona nam bike eka behala thallu karan palayan...

    (maharagama waththegedara poddak balapan. unge ithin aspa ganan)
     
    sharkteeth

    Junior member
  • Jan 9, 2009
    117
    8
    18
    :D මචන්සලා..... මගේ හොනට් එකේ කාබ් සෙට් එක බැලන්ස් කරගන්න ඕනේ...! පෙට්‍රල් සුපිරියටම වැඩකරන විදියට ටියුනප් එකක් කරන විදිහ දන්නා වැඩකාරයෙක් ඉන්නවනම් එක කොරන විදිහ මෙතන දාන්න. මම හිතනවා බයික් තියෙන කට්ටියට මේක ගොඩක් වැදගත් වෙයි කියල. මොකද කාබ් බැලන්ස් කරන්න පට්ට ගානක් ගන්නවා. :rolleyes: මම අහලා තියෙනවා "Carburetor Synchronizer" කියල ගැජට් එකක්. ඒකෙන් කොරන විදිහ දන්නවම් එකත් දාපල්ලා...!

    You need a person who tunes bikes using balancing computers. I guess the best person i know for your job is in Panadura, ANUBIZ CARB TUNE. name is anurudda, do a net search, type in google ANUBIZ CARB TUNE and you'll get to his site where you get all the contact details. You cannot properly tune a 4CYLINDER 4 Carburetor engine with ear. Best is him, he got all the color tune techniques etc.
     
    MaxRaw

    Junior member
  • Jul 23, 2011
    201
    9
    18
    Colombo
    You need a person who tunes bikes using balancing computers. I guess the best person i know for your job is in Panadura, ANUBIZ CARB TUNE. name is anurudda, do a net search, type in google ANUBIZ CARB TUNE and you'll get to his site where you get all the contact details. You cannot properly tune a 4CYLINDER 4 Carburetor engine with ear. Best is him, he got all the color tune techniques etc.

    I'll check .....! thank you machan..