බයික් වැඩ පරිස්සමෙන් !

sanath ekanayake

Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    පරෙස්සමෙන් මචං....

    බයික් පදින කොල්ලො පරෙස්සමෙන් මචං....
    දවස් දෙකකට කලින් මගෙ යාළුවෙක්ගෙ මල්ලි බයික් එක ලයිට් කනුවක වද්දා ගෙන.....අයි.සී.යූ එකෙ දවස් දෙකක් ඉඳලා නැති උනා බං.:(:(:(:(:(
    සමහර විට ඒ මල්ලි ස්පීඩ් කරන්න ඇති.
    ඒත් සුළු අතපසු වීමකින් උන දේ....:(
    පෙරේදා රෑ කෝට්ටෙදි මේක උනේ.
    බයික් එකෙන් මොන වැඩ දැම්මත් පරෙස්සමෙන් යාළුවෝ...
    අපිට මොන තරම් දේවල් තිබුනත් ජීවිතය තමයි වැදගත්....
     
    • Like
    Reactions: Dinushasankalpa

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    බයික් පදින කොල්ලො පරෙස්සමෙන් මචං....
    දවස් දෙකකට කලින් මගෙ යාළුවෙක්ගෙ මල්ලි බයික් එක ලයිට් කනුවක වද්දා ගෙන.....අයි.සී.යූ එකෙ දවස් දෙකක් ඉඳලා නැති උනා බං.:(:(:(:(:(
    සමහර විට ඒ මල්ලි ස්පීඩ් කරන්න ඇති.
    ඒත් සුළු අතපසු වීමකින් උන දේ....:(
    පෙරේදා රෑ කෝට්ටෙදි මේක උනේ.
    බයික් එකෙන් මොන වැඩ දැම්මත් පරෙස්සමෙන් යාළුවෝ...
    අපිට මොන තරම් දේවල් තිබුනත් ජීවිතය තමයි වැදගත්....
    11.gif
    11.gif

    11.gif
    11.gif
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    බයික් වැඩ දාන එවුන් ආවට වැඩිය ඉක්මනට යන්න ඉන්න කට්ටිය තමයි. නිකමට බයික් වැඩ දාන එකෙක් ආශ්‍රය කරලා බලපල්ලකො තියෙන්නෙත් නරුමම ගති. අත්දැකීමෙන් කියන්නෙ. :growl::growl::growl: