There are CCTV's in all shops in that area. GO and check

මොකෝ බන් මේකට උනේ
Bike එක හම්බ උනාද ??
ජන්තු අයියා;22262360 said:නෑ.මචෝ..බයික් එක ලැබුනේ නෑ..ගොඩක් මහන්සි උනා අපි බයික් එක හොයන්න..එක එක අහු මුළු මුඩුක්කු අස්සෙත් ගියා..වැඩක් උනේ නෑ..යාළුවා හෙමිට නය උන සල්ලි ගෙවලා ඉවර කළා..පස්සේ ටික කාලෙකින් ආයේ බයික් එකක් ගත්තා..