TWW2vmYvi5M
mAjIc hAt Well-known member May 24, 2014 13,181 837 113 Jan 16, 2015 #2 සුපිරි බන්...අසාවට වත් අපි ට්‍රයි එකක් දැම්මත් ඇති මාස ගානක් ඇඳේ දඬු මොණරත් ගැරජ් එකේ
TDI110 Well-known member Dec 7, 2010 4,336 351 83 Jan 16, 2015 #3 un baya naha ban... anika un padina bike bara adui. power wadi... un innet full gard daala...
NUWAN BUWA Well-known member Jun 4, 2011 41,753 3,131 113 44 යටියන්තොට.. Jan 16, 2015 #4 මගේ bike එකත් අවා මම දාන්නම් කෝ ෆොටෝ ටිකක්
mahesh1297 Well-known member Sep 25, 2010 3,688 950 113 ~රේස් ට්‍රැක්~ Jan 16, 2015 #5 ආශ්චර්යමත් ශ්‍රී ලංකාවේ ලක්ෂ 5ක් 6ක් සමහර ඒවා 7ක් 8ක් දීලා බයික් අරන් කොහොමද බන් ඔහොම කැලේ දාලා දූෂණය කරන්නේ.... ජීවිතේ ඔහොම ෆන් එකක් ගත්තේ එක පාරයි... අන්තිම එකෙක් YZ250 එකකින් වැටිලා අත කෑලි 3කටයි ඇඟිලි 2කුයි කඩා ගත්තා.. එදායින් පස්සේ නෝ ඕෆ් රෝඩ් ෆන්... සල්ලි තිබ්බ කාලෙක CRF එකක් වත් අරන් බහින්න ඕනි කාලෙට ආපහු...
ආශ්චර්යමත් ශ්‍රී ලංකාවේ ලක්ෂ 5ක් 6ක් සමහර ඒවා 7ක් 8ක් දීලා බයික් අරන් කොහොමද බන් ඔහොම කැලේ දාලා දූෂණය කරන්නේ.... ජීවිතේ ඔහොම ෆන් එකක් ගත්තේ එක පාරයි... අන්තිම එකෙක් YZ250 එකකින් වැටිලා අත කෑලි 3කටයි ඇඟිලි 2කුයි කඩා ගත්තා.. එදායින් පස්සේ නෝ ඕෆ් රෝඩ් ෆන්... සල්ලි තිබ්බ කාලෙක CRF එකක් වත් අරන් බහින්න ඕනි කාලෙට ආපහු...
s.shehan Well-known member Dec 31, 2012 1,380 278 83 Jan 17, 2015 #6 TDI110 said: un baya naha ban... anika un padina bike bara adui. power wadi... un innet full gard daala... Click to expand...
TDI110 said: un baya naha ban... anika un padina bike bara adui. power wadi... un innet full gard daala... Click to expand...